National Fuel Pass with a weekly guaranteed fuel quota to be introduced

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උඹ කියන පොයින්ට් එක මට තේරෙන්නෙ නෑ. රනිලට මේ මොහොතෙ මිනිස්සුන්ව ෂේප් කරගන්න නෙමෙයි ඕන. ඌට ඕන පාර්ලිමේන්තුවේ බහුතරය. ඒකට පොහොට්ටුව සපෝට් කරොත් ඌ ජනාධිපති වෙනව. දැන් මිනිස්සුන්ගෙ ඡන්දයක් ඌට අදාළ නෑ නේ ජනාධිපති වෙන්න?

    රනිල්ට පාර්ලිමේන්තු බහු වගේම වැදගත් අරගලේ කඩන එක. මොකද දනන්වද? ඌ ඔය සද්ද දැම්මට ආමි එකේ පොලිසියේ උන් දැන් වෙඩි තියන්නේ නැ . යකෝ 2/3 ජනපති ලෝකෙන්ම රිජෙක්ට් වෙනකොට මුන්ට ආයි මොන කතාද? ඒ නිසා රනිල් ගේ හොදම ඔප්ෂන් එක තමා මිනිස්සු අරගලේ කල හේතුවට බෙහෙත් දෙන එක??? පොහොට්ටුවෙන් එකෙක් අවත එකයි රනිල් හිටියත් එකයි සාටකයෝන්ට. උන් වැඩිය කැමති රනිල් ඉන්නවට