කළුතර ඉදන් බස් එකේ එන කෙනෙක් කොහොමද එන්නේ කොළබ ජාතික කෞතුකාගාරය තියෙන තැනට ?
මොන බස් වලද එන්න ඕනේ .
කොතනින්ද බහින්න ඕනේ ඇවිත්
මොන බස් වලද එන්න ඕනේ .
කොතනින්ද බහින්න ඕනේ ඇවිත්
Dehiwela -> Nugegoda(183,163) -> (138)
1. වාහනේක ආවොත් පාකින් තියෙනවද?
2. දවල්ට කෑම එකක් ගන්න ඇතුලෙ හොඳ පිරිසිදු තැනක් තියෙනවද?
3. සෙනසුරාද, ඉරිද දෙකේම විවෘතද? කීයෙ ඉඳන් කීයවෙනකම් විවෘතද?
මම කාර් එකේ ගෙදර කට්ටිය එක්ක යන්න ඉන්නෙ.1. වාහනේක ආවොත් පාකින් තියෙනවද?
2. දවල්ට කෑම එකක් ගන්න ඇතුලෙ හොඳ පිරිසිදු තැනක් තියෙනවද?
3. සෙනසුරාද, ඉරිද දෙකේම විවෘතද? කීයෙ ඉඳන් කීයවෙනකම් විවෘතද?
1. වාහනේක ආවොත් පාකින් තියෙනවද? Ow thiynawa
2. දවල්ට කෑම එකක් ගන්න ඇතුලෙ හොඳ පිරිසිදු තැනක් තියෙනවද? OW canteen eka hodai eeta eka hari nathnum eha paththe barista eka thiynawa eka ganan
3. සෙනසුරාද, ඉරිද දෙකේම විවෘතද? කීයෙ ඉඳන් කීයවෙනකම් විවෘතද? dawas 7ma arala rajaye niwadu arenna