National Treasure / Relic Hunter

SUPER SONIC

Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    National Treasure එහෙමත් නැත්නම් Relic Hunter වගේ නිදන් හොයන නැත්නම් පුරාවස්තු හොයන ෆිල්ම් ටිකක් මට කියන්නකෝ.. හැබැයි අර වගේ පට්ටම ඒවා වෙන්න ඕනේ.. ලින්ක් ඕනේ නෑ.. මට නම ටික විතරක් මෙතන දැම්මත් ඇති.. :rolleyes: