Nations Trust Bank ජොබ්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බම්ප් තමයි මචන්
    මමත් ඉස්සර ntb ජොබ් එකකට දැම්මා
    ආවේ නෑ ඉත්න් :(
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    මරවල වැඩ ගන්නවා. යන අය වැඩි කාලයක් ඉන්නේ නැ. department වැටුනොත් ජිවිතේ එපා වෙයි. කලින් අයින් උනොත් 50ක් ද කොහෙද ගෙවන්න ඕනේ.