NATO වෙතින් විශේෂ නිවේදනයක්!

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    whuto europe walata gahuwama loan gewanna ooneth na. china nuke kloth maru

    තොපේ හිඟමනට වෙන රටවල් පලිද වල් පරයො..ලෝකෙටම ණය වෙලා පිනට කකා වෙන රටවල් විනාස වෙනකන් බලන් ඉන්න කම්මැලි පිං බත් හැත්ත..බඩ කපන් වැලලියන් ඔයිට වඩා හොඳයි..🤮
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    දැන් ලංකාවේ මොන බඩු මිලද ඉහළ දාන්න ඉන්නේ ඔය නිව්ස් එක අහපු ගමන් අපේ සෙට් එක?
    බෙහෙත්

    ගෝට් චීස් , නෝවීජියන් සැමන් පිලට් ද මොනාද

    කැරට්

    හාල්

    🔴 නේටෝ සාමාන්‍ය මිනිස්සුන්ට කියනාවා යුද්දෙකට සූදානම් ශරීරෙන් ඉන්න කියලා. 😅 ආහාර, වතුර, අත්‍යවශ්‍ය බෙහෙත් වගේ දේවල් ආරක්ශක විදිවිදාන පැය 36කට වත් සෑහෙන්න තියාගන්න කියනවා. (මං දන්නෙත් ලොක්කා කිව්වම :ROFLMAO: )

    🔴 අද අපේ ඔෆිස් එකෙනුත් තීරනය කරා ක්ලයන්ට්ස් ලගේ ඩේටා ජර්මනියෙන් පිට තැන් වලත් බැකප් කරන්න. දැනට කම්පැනි එකේ සිංගප්පුරුවේ, ඔස්ට්‍රේලියාවේ තියෙන කම්පැනියට අයිති ඩේටාසෙන්ටර්ස් වල කැපැසිටිය වැඩි කරන්න තීරනය කරාලා තියෙනවා.

    🔴 ජර්මනිය තීරනය කරනවා එයාලගේ අවුරුදු 8ටේන් සිටිසන් ගන්න නීතිය ලිහිල් කරලා අවුරුදු 3ත් 5ත් අතරට ඒක අඩු කරන්න. රට ඇතුලට ගොඩක් ස්ටුඩන්ට්ස් ලා ස්කිල්ඩ් වර්කර්ස් ලා ගන්න එක වැඩි කරලා තියෙනවා. ඒවට තිබ්බ නීතිත් ලිහිල් කරලා තියෙනවා. කවුරු හරි ට්‍රයි කරනවා නම් රුමේනියා නොයා ට්‍රයි කරන්න.
    මේක කොහෙහරි ජර්මනියෙ ඔපීසියල් නිව්ස් සයිට් එකක එහෙම ගියාද ? එක්කො කට කතාවක් වගේ එකක්ද


    ඒක නෙමෙ මොකක්ද කම්පැනිය :P:P:P
    ------ Post added on Jan 21, 2024 at 7:26 AM
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    ඔය කියන නේටෝ ලොකු සීන් හීන තමයි. එකෙක් රශියා වලට හොට දාන්නේ නෑ කොහෙන් නියුක් කරයිද දන්නේ නැති නිසා.
    එකෙක් nuke කලොත් අනිත් එවුන් නිකන් ඉන්නේ නැහැනේ බන් , එකක් ගැහුවොත් පැයක් ඇති වෙයි ලොකු විනාසයක් වෙන්න .
     
    • Like
    Reactions: Naughtykolla48

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ow hukoganna thama EU hadanne


    wennawa
    Finlad wala daily yana Fighter Air craft tika baluwama kathawa thernawa
    ------ Post added on Jan 21, 2024 at 5:12 AM


    උබ කියන එක තමා වෙන්න ඕනේ
    හැබැයි එහෙම නෙමේ වෙන්නේ. ෆින්ලන්ඩ් දැන් බැලුවොත් හැම තැනම සොල්දාදුවෝ. රිසර්ව් ඉන්න ඔක්කොමටම අක්ටිව්ව් කතා කරලා තියෙන්නේ. මොකොකක් හරි ලොකු ගේම් එකක් යනවා ඇතුලෙන්
    ------ Post added on Jan 21, 2024 at 5:14 AM
    මොකක් හරි case එකක් වෙයි එහේ තමයි. සෑහෙන්න නිව්ස් එහෙම spread කරලා තියෙනවා Russian උන් NATO එකට ගහනවා කියලා. මේ වගේ නිව්ස් වැරදිලා spread කරන ඒව නෙවේ. බොහෝ දුරට NATO එක Ukraine වලට army එක යවයි වගේ.
     
    • Like
    Reactions: Naughtykolla48

    Nara Panuwa

    Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    බෙහෙත්

    ගෝට් චීස් , නෝවීජියන් සැමන් පිලට් ද මොනාද

    කැරට්

    හාල්


    මේක කොහෙහරි ජර්මනියෙ ඔපීසියල් නිව්ස් සයිට් එකක එහෙම ගියාද ? එක්කො කට කතාවක් වගේ එකක්ද


    ඒක නෙමෙ මොකක්ද කම්පැනිය :P:P:P
    ------ Post added on Jan 21, 2024 at 7:26 AM
    U german tama bn inne.irisiyawata kiyawanna epa.
     
    • Haha
    Reactions: wissnshaftler

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඉක්මනට නේටෝ උන් ගහනවානම් හොදයි මම කියන්නේ .නැත්නම් මේකේ එකාලගේ යුද්ධ විශ්ලේෂණ අහන්න එපාය .එපා වෙනවනේ බොරු අහනකොට
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    ඉක්මනට නේටෝ උන් ගහනවානම් හොදයි මම කියන්නේ .නැත්නම් මේකේ එකාලගේ යුද්ධ විශ්ලේෂණ අහන්න එපාය .එපා වෙනවනේ බොරු අහනකොට
    😂