Natural or Steroids

Dakune_Malli

Member
Dec 26, 2018
90
7
0
28
wadak nahane
machnla mata katawath mada gahanna one naha mata danaganna one me wage agak naturally hadanna puluwanda kiyala,mokada mchn bodybuilding gana danumak tiyena ona buwekta bodybuilding karana buwekwa dakka gaman kiyanna puluwan ne meya natural da nathnum drugs ghlada kiyala,ekayi mchn mn ubalagen ahanne me wage agak drugs gahanne nathiwa naturally hadanna puluwanda kiyala ?
 
Last edited:

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    attachment.php

    me aga nam machan Steroids thamai, naturally me vage hadanna baha minimum 15 years vath workout karanne nathuwa
     
    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    attachment.php

    me aga nam machan Steroids thamai, naturally me vage hadanna baha minimum 15 years vath workout karanne nathuwa

    e unata bn doca eyage insta site eke dala tiyenawa dopping test wala results wagayak mchn,ewage num tiyenne doca natural kiyala(DRUG FREE).anika porawa danna ayath kiyanne meya drugs gahanne nahai kiyala,eth mchn meyage shoulders diha baluwahama terenawane pora aniwa drug gahanawa kiyala:dull:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    e unata bn doca eyage insta site eke dala tiyenawa dopping test wala results wagayak mchn,ewage num tiyenne doca natural kiyala(DRUG FREE).anika porawa danna ayath kiyanne meya drugs gahanne nahai kiyala,eth mchn meyage shoulders diha baluwahama terenawane pora aniwa drug gahanawa kiyala:dull:

    අනේ බන් බෝදිබිල්ඩර් .lk එකේ එකෙක් දන්නවනම් අහගන්න තිබ්බ මෙයාගේ natural ගැන ..අපිටනේ කියන්නේ ඉතින් .මිනිහෙක් ගේ ස්වභාවික ඇගක් තියන ස්ටර්ක්චර් එකක් තියනවා එක හැමෝටම එකයි වෙනස්වෙන්නේ මහත සහ උස විතරයි අපි මසල්ස් කොච්ඡර ෆෝරම් කරත් සබ්ලිමන්ට් ස්ටරෝයිඩ් ගහන්නේ නැතුව ඔය ෆොටෝ වල ඉන්න ඩයල් වගේ හදන්න බැ..අපිට ඕවකරලා කරන්න පුලුහන් එකම දේ (කෘතීම දේවල් නැතුව ) ෆැට්/කොලෙස්ටරෝල් අඩු කරල හෙල්ති ලයිෆ් එකක් හදාගන්න එක විතරයි..
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,347
    1,622
    113
    අනේ බන් බෝදිබිල්ඩර් .lk එකේ එකෙක් දන්නවනම් අහගන්න තිබ්බ මෙයාගේ natural ගැන ..අපිටනේ කියන්නේ ඉතින් .මිනිහෙක් ගේ ස්වභාවික ඇගක් තියන ස්ටර්ක්චර් එකක් තියනවා එක හැමෝටම එකයි වෙනස්වෙන්නේ මහත සහ උස විතරයි අපි මසල්ස් කොච්ඡර ෆෝරම් කරත් සබ්ලිමන්ට් ස්ටරෝයිඩ් ගහන්නේ නැතුව ඔය ෆොටෝ වල ඉන්න ඩයල් වගේ හදන්න බැ..අපිට ඕවකරලා කරන්න පුලුහන් එකම දේ (කෘතීම දේවල් නැතුව ) ෆැට්/කොලෙස්ටරෝල් අඩු කරල හෙල්ති ලයිෆ් එකක් හදාගන්න එක විතරයි..
    :no: Gentics balapanawa bn physique ekata