***NATWEST SERIES- FINAL ODI

sandun_kg

Well-known member
  • Jan 30, 2007
    13,222
    907
    113
    Dubai-U.A.E & Kegalle- Sri Lanka
    col_ps.gif
    FDM Karunaratne c Trott b Bresnan 4
    col_ps.gif
    TM Dilshan* c Dernbach b Bresnan 4
    col_ps.gif
    KC Sangakkara† b Bresnan 48
    col_ps.gif
    DPMD Jayawardene c Cook b Anderson 9
    col_ps.gif
    LD Chandimal st †Kieswetter b Swann 54 (good batting today also :D)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අයීයො අපි පැරදී............

    මේ බූරු ක්‍රිකට් පාලක මන්ඩලේ අපෙ ක්‍රිකට් කෑවා..
    ඔකුන්ට හෙන ගහපන්..
    ඕකුන් පත්කරපු එවුන්ටත් හෙන ගහපන්...

    පනුවො ගහල මැරියන්.
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    අයීයො අපි පැරදී............

    මේ බූරු ක්‍රිකට් පාලක මන්ඩලේ අපෙ ක්‍රිකට් කෑවා..
    ඔකුන්ට හෙන ගහපන්..
    ඕකුන් පත්කරපු එවුන්ටත් හෙන ගහපන්...

    පනුවො ගහල මැරියන්.



    :lol::lol::lol::lol::lol::lol:
    :oo::oo::oo::oo::oo:
     

    nirockzzz

    Member
    Jan 29, 2009
    1,153
    92
    0
    england team එක අද අපිට වැඩ හොඳට සෙල්ලම් කලා..අන්තිමට anderson n Dernbach එකතු වෙලා ගහපු ලකුණු 15 අන්තිමේ තීරණාත්මක සාධකයක් උනා..මොනවා කරන්නද ඉතින්..
     

    653

    Banned
    Oct 6, 2010
    70
    8
    0
    Cricket gahanna giya aya $$$$$ walata desana denna gihin ape rate nambuwath ekka kanakota kohoma dinannada match. ape kollo upsat eken play kare