***NATWEST SERIES- FINAL ODI

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle

    මොකද බං හිනවෙන්නේ මේ යක්කු අවුරුදු ගානක් ඉඳලා නො 6,7 බැට් කරන්න එකක් හොයගන්න බැරිවුනා.
    ඒ මදිවට කොහෙද යන පොල් බූරුවෙක් උප නායක කරලා..

    .
     

    mr.cricket

    Member
    Mar 10, 2009
    451
    18
    0
    Criclanka
    පැරදුනාට අවුලක් නෑ.අලුත් එවුන් 3 දෙනා හොඳට ගැහුවනෙ (Mathews,Chandimal,Jeevan):)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අර කන්ඩම්බියා අයින් කරලා දිමුත් ට මුල ඉඳලා ගහන්න දුන්නනම් අපිට පොරත් කොහොමද කියලා බලා ගන්න තිබුනා

    පලවෙනි මැච් එකෙදිම 100 ගහන්න බැනේ චන්දිමාලුත් 100 ගැහුවෙ පලවෙනි මැච් 2 දිම අඩුවට ගිහිල්ලනේ..

    කන්ඩම්බිය කාට දිලද දන්නේ නෑ උප නායක වුනේ.