Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Navigate with Google maps.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න උඹලට දැන් car player එකෙන්ම Google maps දාගෙන navigate කරන්න පුළුවන්....

අපේ රටේ තියෙන Salaa ල දෙන maps වලටත් වඩා update maps තමයි google use කරන්නේ. ඊට අමතරව create කරන routes ගොඩක් reliable google maps වල. අරවගේ දෙන්නේ උන් දන්න පාරවල් විතරයි. මේක මම අත්දැකීමෙන් කියන්නේ. මම මීට කලින් දිගටම use කරේ navitel. එකේ පාරවල් update නැහැ... one-way roads update නැහැ.... colombo වලින් එළියේ දුරට යනකොට සමහර පාරවල් ඇත්තෙත් නැහැ.... තව ගොඩක් දේවල් තිනවා. වැරදියට තේරුම් ගන්න එපා මචන්ලා, මේවා මගේ personal experiences සහ openions විතරයි.....

කොහොමහරි video එක බලන්න, උබල කාට හරිත් ආස නන් try එකක් දීල navigate කරලා බලන්න. වෙනස තේරේවි...  කෙටියෙන් කියනවනං phone එක fully access කරන්න පුළුවන් player එකේ screen එකෙන්. විස්තර අවශ්ය කෙනෙක් ඉන්නවනන් කියන්න, indetail කියන්නං.

එහෙනං ඔන්න අපි කැපුන....

[YOUTUBE]GEYyUQbwBxM[/YOUTUBE]

ප.ලි. : Video එකේ පොඩි පොඩි දෝෂ තිබුනට ගණන් ගන්න එපා....

[QUOTE="chuti malli, post: 17977582, member: 107442"] [SIZE="4"][COLOR="DarkRed"][B]ඔන්න උඹලට දැන් car player එකෙන්ම Google maps දාගෙන navigate කරන්න පුළුවන්....:yes::yes: අපේ රටේ තියෙන Salaa ල දෙන maps වලටත් වඩා update maps තමයි google use කරන්නේ. ඊට අමතරව create කරන routes ගොඩක් reliable google maps වල. අරවගේ දෙන්නේ උන් දන්න පාරවල් විතරයි. මේක මම අත්දැකීමෙන් කියන්නේ. මම මීට කලින් දිගටම use කරේ navitel. එකේ පාරවල් update නැහැ... one-way roads update නැහැ.... colombo වලින් එළියේ දුරට යනකොට සමහර පාරවල් ඇත්තෙත් නැහැ....:D:D තව ගොඩක් දේවල් තිනවා. වැරදියට තේරුම් ගන්න එපා මචන්ලා, මේවා මගේ personal experiences සහ openions විතරයි..... :yes::yes::yes: කොහොමහරි video එක බලන්න, උබල කාට හරිත් ආස නන් try එකක් දීල navigate කරලා බලන්න. වෙනස තේරේවි... :cool::cool: කෙටියෙන් කියනවනං phone එක fully access කරන්න පුළුවන් player එකේ screen එකෙන්. විස්තර අවශ්ය කෙනෙක් ඉන්නවනන් කියන්න, indetail කියන්නං. :yes::yes::yes: එහෙනං ඔන්න අපි කැපුන....;););) [/B][/COLOR][/SIZE] [YOUTUBE]GEYyUQbwBxM[/YOUTUBE] [COLOR="DarkRed"][SIZE="3"]ප.ලි. : Video එකේ පොඩි පොඩි දෝෂ තිබුනට ගණන් ගන්න එපා....:rofl::rofl::yes:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom