ඔන්න උඹලට දැන් car player එකෙන්ම Google maps දාගෙන navigate කරන්න පුළුවන්....

අපේ රටේ තියෙන Salaa ල දෙන maps වලටත් වඩා update maps තමයි google use කරන්නේ. ඊට අමතරව create කරන routes ගොඩක් reliable google maps වල. අරවගේ දෙන්නේ උන් දන්න පාරවල් විතරයි. මේක මම අත්දැකීමෙන් කියන්නේ. මම මීට කලින් දිගටම use කරේ navitel. එකේ පාරවල් update නැහැ... one-way roads update නැහැ.... colombo වලින් එළියේ දුරට යනකොට සමහර පාරවල් ඇත්තෙත් නැහැ....
තව ගොඩක් දේවල් තිනවා. වැරදියට තේරුම් ගන්න එපා මචන්ලා, මේවා මගේ personal experiences සහ openions විතරයි..... 

කොහොමහරි video එක බලන්න, උබල කාට හරිත් ආස නන් try එකක් දීල navigate කරලා බලන්න. වෙනස තේරේවි...
කෙටියෙන් කියනවනං phone එක fully access කරන්න පුළුවන් player එකේ screen එකෙන්. විස්තර අවශ්‍ය කෙනෙක් ඉන්නවනන් කියන්න, indetail කියන්නං. 

එහෙනං ඔන්න අපි කැපුන....

ප.ලි. : Video එකේ පොඩි පොඩි දෝෂ තිබුනට ගණන් ගන්න එපා....