Navitel_වලට_සිංහල_වොයිස්_දැමීම

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Supiri.......
    සිරාවටම තියනවා මචන් හෙටා ගෙදර ගිහින් බාගෙන දාල බලනවා, උඹේ මහන්සියට දෙන්න පුළුවන් බුම්ප් එකක් දැනට
    මේවට නැති රෙප් මොනවට දෙන්නද? දීල ඇති.
    You must spread some Reputation around before giving it to Hipapotemas again.
    ..........
    Thanks bro

    Thanks Machan..!!
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචන් මේ මැප් එක නම් පට්ට මචන්.... මම මෙච්චර කල් පාවිච්චි කරේ හියර් මැප් එක... එකට වඩා මේක පට්ට....

    මචන් මට ඕමන් මැප් එකයි, ඩුබායි මැප් එකයි, ඕස්ට්‍රේලියාවේ මැප් එකයි හොයල දියන්කෝ.... ප්ලීස් මචන්....ලොකු උදවුවක්....

    මම ලඟ නම් නෑ බං. නෙවිටෙල් සයිට් එකේ නම් මැප් වගයක් තියනවා
    http://navitel.ru/en/downloads/demo
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    I even paid for Cityguide because Navitel was not working properly.

    Thanks bro....

    Navitel was not working properly.????

    මොකක්ද අවුල?
    මොකක්ද පාවිච්චි කරපු නෙවිටෙල් වර්ෂන් එක??
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    රෙප් දුන්නා මචං...නියම වැඩක්..හැබැයි සිංහල වොයිස් එක ගන්න ලින්ක් එක වැඩ නැතෝ....