Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා මේ ලගකදී ඉඳල ලංකාවේ විශ්ව විද්යාල වල නවක වදය සම්බන්දයෙන් ගොඩක් කතා ඇහෙනවා නේ?

මට ආරංචි වුන ඒවා හැටියට මේ ලදී වුන එකක් උදාහරණයක් විදියට ගත්තොත් මේ ගැන සදහන් කරන්නේ කාටවත් අපහාසයට නෙමෙයි... මෙහෙම දෙයක් වුනාද කියල හරියටම දැන ගන්නයි

පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීටයේ පළමු වසරේ සිසුන් ට දෙවන වසරේ සිසුන් අමානුෂික විදියට නවක වදය දීලා තියෙනවා කියල කියනවා..

ඒ තමයි.. රාත්රියේ පළමු වසරේ සිසුන් ගේ නේවාසිකාගාර වලට දෙවන වසරේ සිසුන් ගිහින් පළමු වසරේ අයගේ Mobile Phones අරන් සියලුම ඇදුම් ගලවලා නිරුවත් කරලා අලුයම වෙන තුරු තියල තියෙනවා කියල කියනවා...

ඒ ගැන පත්තරයකද සදහන් වුණා.. ඉතින් එකයි එක ගැන දැම්මේ..

ඒවගේම රජරට විශ්ව විද්යාලයේ වෛද්ය පීටයේ නවක වදය ගැන කතා යනවා... මේ දවස් වල..

ඉතින් මම මේ විශ්ව විද්යාල වල නවකවදය ගැන වැඩිය දන්නේ නෑ මේ ඇහෙන කතා එක්ක මටත් විශ්ව විද්යාලයකට යන්න බයත් හිතෙනවා...

විශ්ව විද්යාලයක දෙන්නේ කෙනෙකුට විදින්න බැරි නරක වද ද??

එතකොට ගැහැණු ළමයෙක් ට ලැබෙන නවක වදය කොයි ආකාරයේ එකක් ද?

නවක වදය ගැහැණු ළමයෙක් ගේ ආරක්ෂාවට බාදාවක් ද ??

නවක වදය කොයි විදියේ ඒවාද දෙන්නේ ??

මම කලින් පේරාදෙණිය විශ්ව විද්යාලය ගැන සදහන් කරේ මද ගහන්න නෙමෙයි ඇත්තටම ඒ වගේ නවක වද ත් වෙනවද කියල දැන ගන්න..

විශ්ව විද්යාලයක මේ නවක වදය ගැන දන්න කවුරු හරි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න

[QUOTE="ubeysinghe, post: 11808629, member: 103187"] [SIZE=4][COLOR=Green]මචන් ලා මේ ලගකදී ඉඳල ලංකාවේ විශ්ව විද්යාල වල නවක වදය සම්බන්දයෙන් ගොඩක් කතා ඇහෙනවා නේ? මට ආරංචි වුන ඒවා හැටියට මේ ලදී වුන එකක් උදාහරණයක් විදියට ගත්තොත් මේ ගැන සදහන් කරන්නේ කාටවත් අපහාසයට නෙමෙයි... මෙහෙම දෙයක් වුනාද කියල හරියටම දැන ගන්නයි පේරාදෙණිය විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීටයේ පළමු වසරේ සිසුන් ට දෙවන වසරේ සිසුන් අමානුෂික විදියට නවක වදය දීලා තියෙනවා කියල කියනවා.. ඒ තමයි.. රාත්රියේ පළමු වසරේ සිසුන් ගේ නේවාසිකාගාර වලට දෙවන වසරේ සිසුන් ගිහින් පළමු වසරේ අයගේ Mobile Phones අරන් සියලුම ඇදුම් ගලවලා නිරුවත් කරලා අලුයම වෙන තුරු තියල තියෙනවා කියල කියනවා... ඒ ගැන පත්තරයකද සදහන් වුණා.. ඉතින් එකයි එක ගැන දැම්මේ.. ඒවගේම රජරට විශ්ව විද්යාලයේ වෛද්ය පීටයේ නවක වදය ගැන කතා යනවා... මේ දවස් වල.. ඉතින් මම මේ විශ්ව විද්යාල වල නවකවදය ගැන වැඩිය දන්නේ නෑ මේ ඇහෙන කතා එක්ක මටත් විශ්ව විද්යාලයකට යන්න බයත් හිතෙනවා... විශ්ව විද්යාලයක දෙන්නේ කෙනෙකුට විදින්න බැරි නරක වද ද?? එතකොට ගැහැණු ළමයෙක් ට ලැබෙන නවක වදය කොයි ආකාරයේ එකක් ද? නවක වදය ගැහැණු ළමයෙක් ගේ ආරක්ෂාවට බාදාවක් ද ?? නවක වදය කොයි විදියේ ඒවාද දෙන්නේ ?? මම කලින් පේරාදෙණිය විශ්ව විද්යාලය ගැන සදහන් කරේ මද ගහන්න නෙමෙයි ඇත්තටම ඒ වගේ නවක වද ත් වෙනවද කියල දැන ගන්න.. විශ්ව විද්යාලයක මේ නවක වදය ගැන දන්න කවුරු හරි මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom