Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නවක වදය තියෙනව කියල බොරුවට අලුත් ළමයිනව බය කරල රජයේ විශ්වවිද්යාලවලට ළමයි එන එක අඩු කරවන්න ආණ්ඩුව හදන්නෙ....

අතුළට ආවම තේරේවි ආණ්ඩුව තමයි ළමයින්ට නවක වදය දෙන්නෙ කියලා....

නේවාසික පහසුකම් නැතිව, හරිහටි දේශනශාලා නැතිව, කැන්ටීන්වල හරියකට කන්න කෑම ටිකක් නැතුව ළමයි ඉන්න විදිය දකින්න විශ්වවිද්යාලයකට එන්නම ඕනේ....

රජරට විශ්වවිද්යාලයේ වෛද්ය පීටයේ පස්වන වසර සඳහා තිබියයුතු මහාචාර්ය ඒකකය හදන්නෙ නැතුව ආණ්ඩුව පෞද්ගලික වෛද්ය විද්යාලය(PMC) අරින්න හදනවා...

A/L ප්රතිඵල පිස්සු විකාරයක් කෙරෙව්වෙ රජයේ විශ්වවිද්යාලවලට යන එක ළමයින්ට එපා කරවන්න....

නිදහස් අධ්යාපනය අපෙ රටින් නැත්තටම නතිකරන්නයි ආණ්ඩුවේ වෑයම...

නිදහස් අධ්යාපනය රැකගන්න දැන් ඉන්න රජයේ විශ්වවිද්යාල කොල්ලො කෙල්ලො කෑගහන එකට බණින අයට අනාගතයේ නිදහස් අධ්යාපනය නැතිවෙලා පෞද්ගලික විශ්වවිද්යාලවලට රු.ලක්ෂ 40 -50 දීල තමන්ගෙ ළමයව දාන්න වුනාම තේරේවි......

එදාට ,අනේ නිදහස් අධ්යාපනය අපේ දරුවන්ටත් තියෙනවනම් කියල කියන්න ලෑස්ති වෙන්න එපා....

ඒ වෙනකොට පරක්කු වැඩියි....

එළියෙ ඉඳන් බොරුවට කෑගහන අයට අහුවෙන්න එපා....

[QUOTE="spgun, post: 11810397, member: 185099"] [SIZE="5"][SIZE="6"][SIZE="5"]නවක වදය තියෙනව කියල බොරුවට අලුත් ළමයිනව බය කරල රජයේ විශ්වවිද්යාලවලට ළමයි එන එක අඩු කරවන්න ආණ්ඩුව හදන්නෙ.... අතුළට ආවම තේරේවි ආණ්ඩුව තමයි ළමයින්ට නවක වදය දෙන්නෙ කියලා.... නේවාසික පහසුකම් නැතිව, හරිහටි දේශනශාලා නැතිව, කැන්ටීන්වල හරියකට කන්න කෑම ටිකක් නැතුව ළමයි ඉන්න විදිය දකින්න විශ්වවිද්යාලයකට එන්නම ඕනේ.... රජරට විශ්වවිද්යාලයේ වෛද්ය පීටයේ පස්වන වසර සඳහා තිබියයුතු මහාචාර්ය ඒකකය හදන්නෙ නැතුව ආණ්ඩුව පෞද්ගලික වෛද්ය විද්යාලය(PMC) අරින්න හදනවා... A/L ප්රතිඵල පිස්සු විකාරයක් කෙරෙව්වෙ රජයේ විශ්වවිද්යාලවලට යන එක ළමයින්ට එපා කරවන්න.... නිදහස් අධ්යාපනය අපෙ රටින් නැත්තටම නතිකරන්නයි ආණ්ඩුවේ වෑයම... නිදහස් අධ්යාපනය රැකගන්න දැන් ඉන්න රජයේ විශ්වවිද්යාල කොල්ලො කෙල්ලො කෑගහන එකට බණින අයට අනාගතයේ නිදහස් අධ්යාපනය නැතිවෙලා පෞද්ගලික විශ්වවිද්යාලවලට රු.ලක්ෂ 40 -50 දීල තමන්ගෙ ළමයව දාන්න වුනාම තේරේවි...... එදාට ,අනේ නිදහස් අධ්යාපනය අපේ දරුවන්ටත් තියෙනවනම් කියල කියන්න ලෑස්ති වෙන්න එපා.... ඒ වෙනකොට පරක්කු වැඩියි.... එළියෙ ඉඳන් බොරුවට කෑගහන අයට අහුවෙන්න එපා....[/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom