Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Nawaka Wadaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹට කියලා වැඩක් නෑ.. % විදියට ගත්තහම අලයන්ගේ ප්‍රතිඵල වැඩියි. ඒක මම හොඳටම දන්න දෙයක්

ඒක අපේ විතරක් නෙවේ අනික් facultyවලත් එහෙමයි. ( උඹ පොර ටෝක් දාල කීව විදියට ගණන් දැම්මේ නෑනේ)..

වාත කරන්න මුලින්ම දෙන points තමා සදාතනික සහෝදරත්වය වගේ ads.

උන් කියන්නේ අලයන්ට එහෙම මොකුත් නෑ වගේ . උන්ගේ එකෙක්ට එකෙක් නෑ කියන එක ඉන්න එවුන්ගේ හැටියට තමා.

ඉන්න එවුන් set එක හොඳයි නම් අවුලක් නෑ.

කඩේ යනවා යවනවා කියන එක උබට කිය කියා කඩේ යවන්නේ නෑ බන්.. campus outවුණාට පස්සේ අපි මොනවද කරේ කියලා මැදහත්ව හිතද්දී තේරෙනව මිසක්.

අනික උඹලා මෙහෙ කරන වැඩ පිටරටවලට ආරංචි වෙන්නේ නෑ කියලා හිතුවට මේවා higher studiesවලට abroadගිහින්

අපෙන් " ආ මෙහෙමද " කියලා අහද්දී වෙන බලුවීම පැහැදිලි කරන්න වෙනම වචන ඕනේ..

මතක තියාගනින් කොල්ලෝ අපේ pending results වලට දෙන academic reccomendation වලට තාම පිටරටින් scholarship offerකරනවා

මේ අනම් මනම් විකාර හින්දා තත්ත්වේ නැතිකරන්න එපා..

අද රටේ තියෙන තත්ත්වයත් රැග් එකේ තත්ත්වයත් ගැන හිතද්දී මටනම් මේ postඑක දාපු

සහෝට කියන්න තියෙන්නේ පාඩුවේ ගිය වැඩේ කරගෙන එන්න කියලා තමුන්ගේ girlට කියන්න කියලා.

මේ එක ගැන මැදහත්ව බලලා තීරණයක් ගනින්.. පෙරහැර ගියාට පස්සේ අඬලා වැඩක් නෑ..

හොඳ අරමුණු තිබ්බත් එකෙක් හරි පීඩාවට පත්වෙනවනම් ඒ වගේ දේවල් (නවක වධය) මොකටද?

නැත්නම් ඉගෙනගැනිල්ල පැත්තක තියලා රට හදන්න අධ්‍යාපනය රකින්න බලෙන්ම පෙලපාලි යවලා පොලිසියෙන් වෙඩිකාල බැටන් වලින් කාල ඔලුපලාගෙන

අබ්බගාත උනාම මේ උඩින් commentකරන man එන්නේ නෑනේ වගකීම ගන්න..(ආවත් ඌව girlfriend කරගන්නද?)

[QUOTE="Rex921, post: 11810508, member: 140454"] [SIZE=4]උඹට කියලා වැඩක් නෑ.. % විදියට ගත්තහම අලයන්ගේ ප්‍රතිඵල වැඩියි. ඒක මම හොඳටම දන්න දෙයක් ඒක අපේ විතරක් නෙවේ අනික් facultyවලත් එහෙමයි.:) ( උඹ පොර ටෝක් දාල කීව විදියට ගණන් දැම්මේ නෑනේ)..:lol::lol::lol: වාත කරන්න මුලින්ම දෙන points තමා සදාතනික සහෝදරත්වය වගේ ads. උන් කියන්නේ අලයන්ට එහෙම මොකුත් නෑ වගේ . උන්ගේ එකෙක්ට එකෙක් නෑ කියන එක ඉන්න එවුන්ගේ හැටියට තමා. ඉන්න එවුන් set එක හොඳයි නම් අවුලක් නෑ.:) කඩේ යනවා යවනවා කියන එක උබට කිය කියා කඩේ යවන්නේ නෑ බන්.. campus outවුණාට පස්සේ අපි මොනවද කරේ කියලා මැදහත්ව හිතද්දී තේරෙනව මිසක්.:( අනික උඹලා මෙහෙ කරන වැඩ පිටරටවලට ආරංචි වෙන්නේ නෑ කියලා හිතුවට මේවා higher studiesවලට abroadගිහින් අපෙන් " ආ මෙහෙමද " කියලා අහද්දී වෙන බලුවීම පැහැදිලි කරන්න වෙනම වචන ඕනේ.. මතක තියාගනින් කොල්ලෝ අපේ pending results වලට දෙන academic reccomendation වලට තාම පිටරටින් scholarship offerකරනවා මේ අනම් මනම් විකාර හින්දා තත්ත්වේ නැතිකරන්න එපා..:frown: අද රටේ තියෙන තත්ත්වයත් රැග් එකේ තත්ත්වයත් ගැන හිතද්දී මටනම් මේ postඑක දාපු සහෝට කියන්න තියෙන්නේ පාඩුවේ ගිය වැඩේ කරගෙන එන්න කියලා තමුන්ගේ girlට කියන්න කියලා. මේ එක ගැන මැදහත්ව බලලා තීරණයක් ගනින්.. පෙරහැර ගියාට පස්සේ අඬලා වැඩක් නෑ.. හොඳ අරමුණු තිබ්බත් එකෙක් හරි පීඩාවට පත්වෙනවනම් ඒ වගේ දේවල් (නවක වධය) මොකටද? නැත්නම් ඉගෙනගැනිල්ල පැත්තක තියලා රට හදන්න අධ්‍යාපනය රකින්න බලෙන්ම පෙලපාලි යවලා පොලිසියෙන් වෙඩිකාල බැටන් වලින් කාල ඔලුපලාගෙන අබ්බගාත උනාම මේ උඩින් commentකරන man එන්නේ නෑනේ වගකීම ගන්න..(ආවත් ඌව girlfriend කරගන්නද?:lol:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom