Nawam Mawatha

kemila445

Member
Mar 15, 2014
105
1
0
35
sampath bank eka gaawa nawam mawatha ta yanna 101 yannath puluwan nee .gihin nawaloke gaawin daanna kiwama hari nee kiyannakoo
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    machan man work karanne nawam mawathe..kotuwen gangarama bus eke nagala nawaloke lagin bassanna kiyanna..ethanin 30m wage issarahata awidan giyama sampath bank eka hambenawa..ethanin harunama hari..waradilawath galleface paththen yana bus eke nam naginna epa..ehema unoth Crescat eka lagin bahala sahenna durak pain enna wenawa..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    101 නැගපන්. කොම්පඤ්ඤ වීදිය හරහා කියල පොඩියට ගහල තියෙනවා.
    නැගල නවලෝකේ ගාවින් බැහැපන්. උන්ට කීවට බස්සයිද කියල නන් ෂුවර් නෑ. උඹ ටිකක් අවධානයෙන් පලයන්. :) සැල්වේෂන් ආමි බිල්ඩින් එක ගාවින් බැහැල ඉස්සරහට ආවාම දකුණු පැත්තෙ වැවටකලින් පත බිල්දීම් සම්පත් බෑන්ක් එක. :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    machan ra 9n passe nawam mawaht idala kotuwata yanna bus thiyenawada

    අපෝ බං. නවම් මාවතේ මෙහා පැත්තෙ සර් ජේම්ස් පීරිස් මාවත - 101 දුවනවා.
    ඊට පොඩ්ඩක් එහා 138 රූට් ඒක.ඩොක්ටර් කොල්වින් ආර් ඩි සිල්වා මාවත
    ටිකක් දුර උනත් එහා පැත්තෙ ගෝල් රෝඩ් එක. ඒකේ බස් යනව එළිවෙනකන් :baffled: