Nayanathara Wickramaarachchi 🌸

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    67970612_2233435286964177_5201747398853918720_n.jpg


    68438577_2233435360297503_8750745576380825600_n.jpg


    69468194_2233435370297502_1829143141626675200_n.jpg


    68303357_2233435293630843_7076937773919240192_n.jpg
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වම් ඇහි බැමට ඉහළින් ඇති පොඩි ලපය
    රණ හස පැටවුනට මැද්දෙන් ඇති ලපය
    දෙනයන පිනන දෙව් ලියෙ ඊළඟ ලපය
    ඇත්තේ කොතැනදැයි මට හිතුවත් සැප ය!

    :)
     

    Dolittle

    Active member
  • Jan 3, 2012
    234
    48
    28
    මගේම හිතේ
    Ubalata aththatama meka lassanaida ban. mata nan :baffled:

    Photos වලට වඩා ගතියක් තියනව ඇක්ටිංවල මචං. කතා විලාශය, බැල්ම එහෙම👌
    එතකොට අනික් සේරම සුපිරි කියල දැනෙනව. ඒක පොඩි crush එකක්.😍 ගණන් ගන්නෙපා.
     
    • Like
    Reactions: SPACEBAR