මොරටුවෙන් අපිට දීපු එක ත් එක්ක බැලුවම මේක සිය ගුණයක් හොදයි..ඩිග්‍රියක් ගන්නවනෙම් අඩුගානේ පෝටෝ එකටවත් පෙන්නන්න පුලුවන් ස්ක්‍රෝල් එකක් දෙන එකකට යන්න
අනාත institute එකක් තවත් අනාත university එකක් එක්ක අනාත degree විකුණනව නේද
පව් බන් මේවට නොදැන යන උන්. මොරටුවෙන් අපිට දීපු එක ත් එක්ක බැලුවම මේක සිය ගුණයක් හොදයි..
අපිට දුන්නේ නිකම්ම නිකම් කාඩ්බෝඩ් කෑල්ලක් යකෝ.. ඒකෙ තිබ්බෙ "Congratulations Convocation 2022" ඕන්න ඔච්චරයි 🥹
සිරාවටම බන්,,මොරටුවෙන් අපිට දීපු එක ත් එක්ක බැලුවම මේක සිය ගුණයක් හොදයි..
අපිට දුන්නේ නිකම්ම නිකම් කාඩ්බෝඩ් කෑල්ලක් යකෝ.. ඒකෙ තිබ්බෙ "Congratulations Convocation 2022" ඕන්න ඔච්චරයි 🥹
අන්න පුතාට විතරයි රස වින්දනයක් තේරෙන්නේ ..මෙයා මරු බන් දැන්. උස මහත සෙක්සි ඇගක් තියෙන්නෙ. මූණත් ලස්සනයි.
ඔය අතන මෙතන පොර ටොක් දෙන කිරියේ මොකා වුණත් අකමැති වෙයිද කියලා බලන්න පුළුවන් වෙයිඋඹත් කැමති ද?