Graduate Trainee Engineer - SriLankan Airlines

SudaW

Active member
  • May 1, 2025
    332
    249
    43
    Srilankan Airlines - Graduation Trainee Engineer position එකට ගිය කවුරුහරි ඉන්නව ද කිරියෙ. Exam එකට මොනව ගෙ දේවල් ද බලාගෙන යන එක හොඳ?
    Instructions වල මෙහෙම තියෙන්නෙ.
    "Nature of the Exam – Aptitude / General Aviation / Airline-Related Knowledge)"