This man dares to embark on an uncommon journey, one rarely chosen by the richest. EK guys what's ur opinion.

nikitha. personally kamathi na muta hena pandiya. lycium eke kiana gon katha daarshanika talk ahan hitiyama dat miti kanna taran hirikithai. sathi 2,3kata sarayak enawa jaathiya amathanna. atule inna unwat kamati na muta. me dawas wala bus tikak genalla raganawa itin. ali deyak na yutong bus awe dan aurudu 15kata vitara kalin. tamat duwanawa. mu aluth model tikak bassala. hodai itin lorry chassis natuwa comfortable bus tikak paarata watena ekata. thats about it. this bugger is too much
mu salasum ut kiyawana ekek
. prathipalat mata wadak na
This man dares to embark on an uncommon journey, one rarely chosen by the richest. EK guys what's ur opinion.
mu salasum ut kiyawana ekek. prathipalat mata wadak na
passe yana ekai mu karana ekai 2k. ituru details kianna ba metana. grero nisa hodai. ow wadat karala tiyanawa tama aulak na itin karapu awe. apit wada karanawa tama. mu wage aathal den na. hodai kiala hithenawa nam role model ekak vidiyata aran do good. no offence.Thanks in advance for sharing this Boss @windows_ubuntu 🫡
The most important thing behind this valuable story-telling is his talent to deliver his story very well in Sinhalese and English. We have observed the ability of delivering speeches in English was poor of majority in Sri Lankans but, this man is doing a Great job without any teleprompting. So, amazing
මචන් උඹේ අදහස් වලට අනුව මූ පට්ට හොරෙක් හරි පිස්සෙක් හරි මොකෙක් හරි වගේ දැනෙනවා ඇති.------ Post added on Jul 1, 2025 at 10:43 AM
මගෙ අදහසට අනුව නම් මචන්, මේ වගේ කතා මමත් බලනවා ගොඩාක් - දේවල් ඉගෙන ගන්න. මොන ගේම ගැහුව කිව්වත් ඒ ගැහුවයි කියන කතාව හුඟාක් උන්ට කියාගන්න බෑ. වචන එන්නෙ ඇත්තටම ගේම ගහපු වුන්ට මචන්. මම විනාඩි 10න් මැශින් එකක් ෆෝමැට් කරල වින්ඩෝස් ඔපරේටින් සිස්ටම් දානව කියන උන්ව දැකල තියෙනවා. හැබැයි උන්ට පුළුවන් ද දන්නෙ නෑ හරියටම කේසින් එකක්වත් කොටස් කරන්න.
කෙල්ලො මුගෙ පස්සෙන් එනව කිව්ව එකත් ඉතින් ලොවෙත් වෙන්න පුළුවන්. ඒකට මූ පස්සෙන් යන්න ඕනද බන්? වැඩකාරයෙක්ට කෙල්ලො පස්සෙන් යන්න ඕනෙ වෙන්නෙ ඌ වැටිච්ච කාලෙදි - ඔව්. ඒ ඇරගන්න නෙමෙයි. සපෝටිව් හෑන්ඩ් එකක් වෙනුවෙන්. ඊට පස්සෙ මෙහෙම එකෙක්ට කෙල්ලො පස්සෙ සෙවලයෙක් වගේ යන්න වෙනව කියනව නම්, කියන එකාගෙ පැහැදිලි ඊර්සියාව විතරයි.
උඹ කියන විදියට මුගෙ සල්ලාල ගති තියෙනව ඇති මචන්. මම ඒක් හරියි කියනව නෙමෙයි මචන්. ලැම්බොර්ගිනි කාරයත් එහෙමනෙ. ඒත් මුගෙ මෙතන කතාවත් එක්ක මූව අධ්‍යයනය කරල බලද්දි තේරෙනව මූ මේ කතා කරන සබ්ජෙක්ට් එකේ ඇත්තටම වැඩකාරයෙක් කියල මචන්. මම ඒකයි කිව්වෙ මචන්. උඹත් එක්ක අවුලකට නෙමෙයි එහෙම කිව්වෙ මචන්. සමාවෙයන් උබට මොකුත් කිව්ව නෙමෙයි.passe yana ekai mu karana ekai 2k. ituru details kianna ba metana. grero nisa hodai. ow wadat karala tiyanawa tama aulak na itin karapu awe. apit wada karanawa tama. mu wage aathal den na. hodai kiala hithenawa nam role model ekak vidiyata aran do good. no offence.
Agree with u.The most important thing behind this valuable story-telling is his talent to deliver his story very well in Sinhalese and English. We have observed the ability of delivering speeches in English was poor of majority in Sri Lankans but, this man is doing a Great job without any teleprompting. So, amazing
They are the authorized dealer for Yuntong as I know.nikitha. personally kamathi na muta hena pandiya. lycium eke kiana gon katha daarshanika talk ahan hitiyama dat miti kanna taran hirikithai. sathi 2,3kata sarayak enawa jaathiya amathanna. atule inna unwat kamati na muta. me dawas wala bus tikak genalla raganawa itin. ali deyak na yutong bus awe dan aurudu 15kata vitara kalin. tamat duwanawa. mu aluth model tikak bassala. hodai itin lorry chassis natuwa comfortable bus tikak paarata watena ekata. thats about it. this bugger is too much