NDT පොන්ස්ලගේ වැඩ.....

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    "මොරටුව විශ්ව විද්යාලයේ මව් පාඨමාලාව වන NDT පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් හට ලැබිය යුතු වරප්‍රසාද බොහොමයක් අද අප හට අහිමි කර ඇත"

    Mekanam sirama charter vade... Ekko BSc ewnta venama tanak denna ooone..
     
    Jan 7, 2013
    182
    16
    0
    "මොරටුව විශ්ව විද්යාලයේ මව් පාඨමාලාව වන NDT පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් හට ලැබිය යුතු වරප්‍රසාද බොහොමයක් අද අප හට අහිමි කර ඇත"

    Mekanam sirama charter vade... Ekko BSc ewnta venama tanak denna ooone..

    me wage wada nisa thamai un owa wihinma nathi karagena thiyenne
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ජනවාරි 1 වැනි දින ඔබට අසන්නට ලැබුනු කරුණ නම්, මොරටුව ඉන්ජිනේරු පීඨ සිසුන් හා NDT සිසුන් අතර අතිවූ ගැටුමක් නිසා මොරටුව සරසවිය වසා දැමීමට සිදුවු බවයි. එය සිසුන් දෙපිරිසක් අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් සිදුවු දෙයක් බවද සමහරු සදහන් කලේය. ඉන්ජිනේරු පීඨයේ සිසුන් NDT සිසුන් කිහිප දෙනකුට පහරදීමකින් පමණක් සිත් සතන් සනසවා ගැනීමට පවා අපොහොසත් වූ ඔවුන්, NDT සිසුන් විසින් කලක සිටින් පවත්වාගෙන ආ අපගේ නිර්මාණ එලි දැක්වීමට තිබූ තෝතැන්න වන ප්‍රභාතය කඩා බිද දැමීය.තවද අප විසින් විශ්ව විද්‍යාලයේ අලoකරනයට නිර්මනය කර තිබූ නිර්මාන සියල්ලද විනාශ කර දැමීය.එවැනි දේ NDT එකට එදත් අදත් ආදරය කරන අප හදවත් සසල කරවීය. එදා ගැටුමෙන් පසු ඔවුන් දියත් කල පෝස්ටර් ව්‍යාපාරය විශ්ව විද්‍යාලයේ අප සහෝදරයන් වන වාස්තු/IT ශිෂ්‍යයන්ගේද අප්‍රසාදයට පත්විය.
    කිවයුතු දෙයක් ඇත, මොරටුව විශ්ව විද්යාලයේ මව් පාඨමාලාව වන NDT පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් හට ලැබිය යුතු වරප්‍රසාද බොහොමයක් අද අප හට අහිමි කර ඇත. එහෙත් මෙම සියළු කෙනෙහිලිකම් ඉවසාදරාගෙන සිටි NDT ශිෂ්‍යයන් වන අපත් ඔබ වැනිම කෘතජන පුද්ගලයන් බව අමුතුවෙන් පැහැදිලි කර දීමට අවශ්‍යය නැත.
    ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය පදනම් කරගනිමින් මේ වන විට NDT ශිෂ්‍යයන් කුරිරු , අමාණුශික පිරිසක් බව හොවා දැක්වීමට ඉතා පහත් උත්සහයක නිරත වෙමින් සිටින පිරිසක් සිටින බව ඔබටත් අපටත් පැහැදිලිව පෙනෙන කරුනකි. ඔවුන් ඒ සදහා විවිද උපක්‍රම භාවිත කර ඇත.තනි අතකින් අත්පුඩි ගැසීම කල නොහැකි බව බුද්ධ්මත් ඔබත් අපත් දන්නා කරුණකි. කෙසේ වෙතත් අප මෙවන් දේ කිරීමට පෙලබුනේ නැත. එසේ කිරීමෙන් අපට ලබාගත හැකි පහත් වින්දනයක් නොමැත.
    තමන් සමග එකට සිටි සගයා දමා පලා යාමට තරම් මානසිකත්වයක් අප සිත්
    තුල නම් නොතිබුනේය. එසේ දුවද්දී ලිදවල් වල වැටුනු කිහිප දෙනෙකුද සිටී. "බේරගනියෝ" කියා කෑ ගසද්දී ඔවුන් ගොඩට නොගෙන සිටින්නටද අපට පුලුවන් කම තිබුනි. නමුත් අමාණුශික යයි කියන අපිටම ඔවුන්ව ගොඩට ගැනීමට සිදුවිය.
    සමහරුන්ට දිව ගොස් සැගවීමට තිබුනු එකම ස්ථානය ගැහැණු ළමයින්ගේ
    නෙවාසිකාගරය විය. එය තුලට රින්ගූ පිරිස එහි සිට ගල් ප්‍රහර එල්ල කිරීමට තරම් වීරයෝ විය. මෙවැනි වීරයන් සිටීම ගැන නම් අප හද තුල අතිවන්නේ කනස්සල්ලකි.
    කෙසේ වෙතත් මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට අතුලත් වූ සිසුවකුට සමාජයේ හිමිවන ස්ථානය ඔබත්, ඒ වගේම අපත් හොදින් දන්නා කරුනකි. එය
    උපයෝගී කරගනිමින් "ගැහුවත් වීරයෝ... ගුටිකෑවත් වීරයෝ..." ලෙස හැසිරීමට අද ඔවුන් උත්සහ කිරීම පුදුමයට කරුනක් නොවේ.

    අවසානයේ කිව යුතු යමක් ඇත. පහත් තැනින් වතුර ගලා බැසීම අපට නතර කල නොහැක්කක් යන්නයි..

    NDTඅපි

    ane palayan ponna weige puthala.Padam karakara enna unta gahala mahaloku weera kamak karala ponnayotika.ape ekek dan ICU eke giwithayath maranayath athara enne thopila hari ahinsaka nisa wennathi.

    eye campus eke hitiye level 4 un withari anith euntikath hitiya nam wesige puthala kari oya tika
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Gossip9+NDT+32.JPG


    :lol::lol::lol::lol:
    mun boru saddayak dala thiyenne.nathnam mehemada wadak karanne.:lol::lol::lol::lol:montisori case.
    ඕක මචන් ජනතා විමුක්ති පෙරමුණේ හැකියාව
    හන්දිගානේ පාරවල් ගානේ ඔය වගේ චන්දෙ කාලෙට ලිය ලිය යන්නේ උන් නෙ
    ඉතින් උන්ගේ පන්ති වලට ගිහින් NDT එකේ එවුන්ටත් ඕව බෝවෙලා :lol::lol:
    2003ත් හොස්ටල් එකට යන කෙල්ලන්ට බත් ඉදුල් දියකරපු වතුර ගහල සින් එකක් ගියේ.අයියල කියනවා සින් මතකයි.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Diploma degree wenasa maha loku ekak na wadda waddama tama dan e trend eka wenas wela - Bsc/NDT/NDES/HNDE Similar level know with exp...

    මචං දැන් නම් ඔය අලුත් ට්‍රෙන්ඩ් එක අයෙ වෙනස් වෙයි වගේ නේද????:lol::lol::lol:

    මම දන්න විදිහට ටෙක්නීශියන්, ටෙක්නිකල් ඔෆිසර්, ඉන්ජිනියර් කියන්නෙ එකිනෙකට වෙනස් වගකීම් ටිකක්...

    ඔය හැම දෙනාගෙම දායකත්වය වැදගත් වැඩක් හරියට කරන්න...

    මෙතන ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එක්කෙනෙක් උසස් අනිත් අය පහත් කියන ලංකාවෙ මිනිස්සුන්ගෙ මතය තමා....

    වෛද්‍යවරු හා හෙදියන් සෞක්‍ය සේවයේ හිටියට දෙගොල්ලොම එකම අය නෙවෙයිනේ,,, කාර්‍යයන් වෙනස්...

    ලංකාවේ සමාජය හැම වුර්තියකම ගරුත්වය වටහා ගන්නකන් ඔය වගේ ප්‍රශ්න විස දෙන්නෙ නෑ...

    කුණු අදින් කම්කරුවත් සමාජයට වටිනවා එයාල නැති උන දවසට ඒ වුර්තියේ වටිනාකම තේරෙයි...
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ජේ වී පී පරයෝ දෙතුන් දෙනෙකුට කෑම්පස් එක ඈතුලෙදිම එස්ටීඑෆ් එක බස්සලා ඔලු කුඩුවෙන්න බුලට්ස් දෙක තුනක් ඈරියා නම් වෑඩේ ගොඩ. නෑත්තන් හෑමදාම අලු යට ගින්දර තමයි.

    ගෝටා ඩිරෙක්ට් ගේමට බෑසිය යුතුය :yes: . වෙන ඕක කරන්න කොන්දක් තියෙන එකෙක් මම නම් දන්නේ නෑ :no: .
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    Diploma degree wenasa maha loku ekak na wadda waddama tama dan e trend eka wenas wela - Bsc/NDT/NDES/HNDE Similar level know with exp...


    Uba degree ekak na neda? Degree ekak karannath ba neda?
    Ehenam ohoma thamai hithanna ona. Puluwan de karala, eeta wada deyak na kiyala hithaganin. ethakota uba dinum. heheheeeeeeeeeeeeee
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    NDT පොන්ස්ලගේ වැඩ..... 01-17-2013 09:41 PM tho real eken wara ballige putha
    NDT පොන්ස්ලගේ වැඩ..... 01-17-2013 07:59 PM pala ponnaya yanna

    Heheeee uneducated bastards hahahaaaaaaa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Diploma degree wenasa maha loku ekak na wadda waddama tama dan e trend eka wenas wela - Bsc/NDT/NDES/HNDE Similar level know with exp...
    උපාධියක් නැතුව කොච්චර ලොක්කෙක් උනත් වැඩ්ඩේක් උනත් සමහර තැන් වල පිළිගන්නේ නෑ බන්.එලියට ගිහින් හොයල බලපන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජේ වී පී පරයෝ දෙතුන් දෙනෙකුට කෑම්පස් එක ඈතුලෙදිම එස්ටීඑෆ් එක බස්සලා ඔලු කුඩුවෙන්න බුලට්ස් දෙක තුනක් ඈරියා නම් වෑඩේ ගොඩ. නෑත්තන් හෑමදාම අලු යට ගින්දර තමයි.

    ගෝටා ඩිරෙක්ට් ගේමට බෑසිය යුතුය :yes: . වෙන ඕක කරන්න කොන්දක් තියෙන එකෙක් මම නම් දන්නේ නෑ :no: .
    ජෙප්පෝ කොහෙද එතන විනාශයි
    එකෙක්ට ගේම දුන්න නම් සේරම උන් හැදෙනවා
     
    Jan 7, 2013
    182
    16
    0
    43148454096596592209112.jpg


    Guys at the moment we have collected enough money. Please pass the message not to deposit any money in Amith's account. Please pass the message. We will inform you if we need money. Thank you for all your support.
     
    Last edited: