NDT+MORA FIGHT

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේ පෝස්ට් එක මොරටු, NDT පැරණි සාමාජිකයන් වෙනුවෙනි.

    මම පේරාදෙණියේ ඉන‍්ජෙක්. ට්‍රේනිං යනකන් Bsc කියලා අමුත්තක් තියෙනවා කියන එක මට තේරිලා තිබ්බේ නෑ. මම ට්‍රේනින් යන තැන මොරටු ඉන්ජොත් ඉන්නවා; NDT උනුත් ඉන්නවා. දෙගොල්ලන්ම තමන්ට ආවේණික විදිහේ ලයින් එකක් දාගෙන ඉන්නේ. bsc කිව්වම වෙනම විදිහකට බලන්නේ ndt අය. ඔය අතරේ තමා කැම්පස් එකේ වලිය යන්නේ.

    මොකක්ද මේ ප්‍රශ්නේ සැබෑ හේතුව? NDT, BSC අය යොමුවෙන්නේ එකම ක්ෂේත්‍රයකට උනත් වෙනස් රැකියා වලට. ඉතිං මේක රැකියා ප්‍රශ්නයක් වෙන්න බෑ මට හිතෙන විදිහට. ඇයි සිරාවට අනික් අයගේ තත්නයටත් ගරුත්වයක් දීලා සාමකාමීව ඉන්න බැරි බන්? :no:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    තොපි කැම්පස් වල දෙකට බෙදිලා කෙල ගන්නවා.නැත්තම් ෆැකල්ටි දෙකක් කෙලගන්නවා. තොපිට මොනාහරි කියන්ඩ හේතුවකුත් තියෙනවා. තොපි තාම නිදහස් අධ්‍යාපනය ලබන එවුන්. තොපි ඔය කඩා බිද දාපු දේපලවල අලාභාහානිය ගෙවන්නේ තොපිද??? නෑ යකෝ අපි පුක ඉරාගෙන ගෙවන බදු මුදල් වලින්. තොපිට මරා ගන්න ඕනි නම් පලයව් පිට්ටනියකට. තනි තනිව හරි කණ්ඩායම් හරි මරා ගනියව්. දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න තියෙන දේපල විනාස කරන්න එපා.ඔහොම කෙලගන්නේ තොපි උගත්තුද???? මට නම් පු#නුත් කේන්තියි යකෝ.......

    මේක බං ගොසිප් එකක තිබ්බ කොමෙන්ටුවක්. අයිතිය එතුමා සතුයි....:yes::yes::yes:
     
    ේකයි මචං. ේවා තෙල දිරවගන්න බැරිකමට වුන වලි නෙේ මම දකින් විදිහට. දෙොල්ලන්ටම සාධාරණ ප්‍රශ්න ඇති. ඒවා සාමකාමීව විසදගන්න එක දෙ‍ොල්ලන්ටම ොදයි
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    මේ පෝස්ට් එක මොරටු, NDT පැරණි සාමාජිකයන් වෙනුවෙනි.

    මම පේරාදෙණියේ ඉන‍්ජෙක්. ට්‍රේනිං යනකන් Bsc කියලා අමුත්තක් තියෙනවා කියන එක මට තේරිලා තිබ්බේ නෑ. මම ට්‍රේනින් යන තැන මොරටු ඉන්ජොත් ඉන්නවා; NDT උනුත් ඉන්නවා. දෙගොල්ලන්ම තමන්ට ආවේණික විදිහේ ලයින් එකක් දාගෙන ඉන්නේ. bsc කිව්වම වෙනම විදිහකට බලන්නේ ndt අය. ඔය අතරේ තමා කැම්පස් එකේ වලිය යන්නේ.

    මොකක්ද මේ ප්‍රශ්නේ සැබෑ හේතුව? NDT, BSC අය යොමුවෙන්නේ එකම ක්ෂේත්‍රයකට උනත් වෙනස් රැකියා වලට. ඉතිං මේක රැකියා ප්‍රශ්නයක් වෙන්න බෑ මට හිතෙන විදිහට. ඇයි සිරාවට අනික් අයගේ තත්නයටත් ගරුත්වයක් දීලා සාමකාමීව ඉන්න බැරි බන්? :no:

    මචන්, උබ හිතපන්කෝ එකම විභාගේ කරලා එකෙක් හොදට පාස් වෙලා Bsc & අනිත් එකා අඩුවෙන් පාස් වෙලා NDT යනකොට NDT එකාගේ මානසිකත්වය ගැන.....
    අපිත් මිනිස්සු නිසා එහම හිතෙන්නත්තම් එක අස්වාභාවිකයි.....
    වරද තියෙන්නේ මේ දෙගොල්ලන්ව එකට දාල තියෙන එක......
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජෙප්පෝ නියෝජිතයෝ එක්ක එකතුවෙලා NDT එකේ උන්ට කියවලා කරවන්නේ
    ඉස්සර ඉදලම NDT එකේ ත්‍රස්තවාදියෝ හිටියනේ
    උන් දන්නෙ හොස්ටල් එකට යන කෙල්ලන්ට කුණු බත් ඉදුල් වතුරවලට දිය කරලා ගහන වගේ පොන්නි වැඩ තමයි.තව පාරවල් වල පොල් ටෝක් ලියන්නයි
    මේවා ජෙප්පෝ සංස්කෘතියෙන් උරුම වෙච්ච දේවල්
    537164_473488292687899_1591142950_n.jpg

    මොන්ටිසොරි වැඩ බන් මේවා :lol::lol:
    හොදට තියෙන මොරටුවත් කනවා බන් උබලා
     
    • Like
    Reactions: amilabd

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්, උබ හිතපන්කෝ එකම විභාගේ කරලා එකෙක් හොදට පාස් වෙලා Bsc & අනිත් එකා අඩුවෙන් පාස් වෙලා NDT යනකොට NDT එකාගේ මානසිකත්වය ගැන.....
    අපිත් මිනිස්සු නිසා එහම හිතෙන්නත්තම් එක අස්වාභාවිකයි.....
    වරද තියෙන්නේ මේ දෙගොල්ලන්ව එකට දාල තියෙන එක......
    ඔව් බන් උන්ව වෙනම දැම්ම නම් තමයි හරි
    එදා ඉදල ඉන්න ලොක්කෝ ඉතින් ඕවා කරන්නේ නෑ
    හැබැයි NDT එකේ උන් එකට කැමතිත් නෑ
    උන් කරන්නේ අනුන්ගේ පහනෙන් එලිය බලන එක
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ේකයි මචං. ේවා තෙල දිරවගන්න බැරිකමට වුන වලි නෙේ මම දකින් විදිහට. දෙොල්ලන්ටම සාධාරණ ප්‍රශ්න ඇති. ඒවා සාමකාමීව විසදගන්න එක දෙ‍ොල්ලන්ටම ොදයි

    ඔව් බං පොදු දේපල රැකගෙන ඉගෙන ගෙන එලියට ගියානම් තමා හොද....:yes::yes::yes:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    මචන්, උබ හිතපන්කෝ එකම විභාගේ කරලා එකෙක් හොදට පාස් වෙලා Bsc & අනිත් එකා අඩුවෙන් පාස් වෙලා NDT යනකොට NDT එකාගේ මානසිකත්වය ගැන.....
    අපිත් මිනිස්සු නිසා එහම හිතෙන්නත්තම් එක අස්වාභාවිකයි.....
    වරද තියෙන්නේ මේ දෙගොල්ලන්ව එකට දාල තියෙන එක......

    අඩේ කැලෑ අස්පයා......මුන් ගහන වෙලාවේ උබ කොහෙද හිටියේ????:eek::eek::shocked::shocked::shocked::lol::lol::lol::lol:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ොඩක් අය කියනවා එන්.ඩී.ටී අය පන්නන්න නෙ කියලා. ඒත් උන් ඔතෙන මුලින් හිටපු අය හින්දා එහෙම කියන එකත් අසාධාරණයි ේද බන්?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ොඩක් අය කියනවා එන්.ඩී.ටී අය පන්නන්න නෙ කියලා. ඒත් උන් ඔතෙන මුලින් හිටපු අය හින්දා එහෙම කියන එකත් අසාධාරණයි ේද බන්?
    :lol::lol::lol: උන්ව වැලිකඩ ගාවින් දාන්න ඕනේ
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    අඩේ කැලෑ අස්පයා......මුන් ගහන වෙලාවේ උබ කොහෙද හිටියේ????:eek::eek::shocked::shocked::shocked::lol::lol::lol::lol:
    podi business wadakata enter wela ban. welawata... campus eke hitiyanam loweth kanawa......... :lol::lol::lol:
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    ඔව් බන් උන්ව වෙනම දැම්ම නම් තමයි හරි
    එදා ඉදල ඉන්න ලොක්කෝ ඉතින් ඕවා කරන්නේ නෑ
    හැබැයි NDT එකේ උන් එකට කැමතිත් නෑ
    උන් කරන්නේ අනුන්ගේ පහනෙන් එලිය බලන එක

    NDT 1 unwa homagamatada koheda aran yanawa kiwwa issara
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මමනම් කියන්නෙ Bsc අය කියන්නෙ උගත් බුද්ධිමත් පිරිසක්. නැත්නම් මොරටු යන්න බෑනෙ. ජෙප්පො දන්නව උගෙ පානිය දාල උන්ව නම්මන්න බැරි බවත්. ඔය NDT එකේ මැට්ටොන්ව ෆෝම කරනව ජෙප්පො බොරු කියල. උගත්තු හැටියට මෝඩයො එක්ක දගලන්න බෑනෙ. හොදමදේ ඉවසීම තමා.
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ලංකාේ හැම ලබ්බකටම වැරැද්ද ජෙප්පන්ට දානවා :lol: ප්‍රශ්නය අේතුකව පටන් ගත්ත බව පෙන්නන් ොද ක්‍රමයක් ඒක