NDT+MORA FIGHT

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    wat is the difference between NDT n Bsc. ???

    BSC කියන්නේ degree එකක්( Bachelor of Science of Engineering). NDT කියන්නේ Diploma එකක්(National diploma in technology) .

    රාජ්‍ය සේවයේ නම් BSC අය Engineering post එකට ගද්දි NDT අය ගන්නේ Engineering assistant post එකට EA එකා තමා FIELD එකේ ඉන්නේ එක අමු කට්ටක්. NDT පොර IESL exam කරලා Engineering post එකට promote වෙද්දී BSC එකා Director or Senior deputy Director වගේ post එකක තමා ඉන්නේ.
     

    Cool12345

    Active member
  • May 23, 2010
    632
    71
    28
    galle
    මචන්, උබ හිතපන්කෝ එකම විභාගේ කරලා එකෙක් හොදට පාස් වෙලා Bsc & අනිත් එකා අඩුවෙන් පාස් වෙලා NDT යනකොට NDT එකාගේ මානසිකත්වය ගැන.....
    අපිත් මිනිස්සු නිසා එහම හිතෙන්නත්තම් එක අස්වාභාවිකයි.....
    වරද තියෙන්නේ මේ දෙගොල්ලන්ව එකට දාල තියෙන එක......

    itin ban eka uuu weda karapu widihata uuta hamba wena thana. uuth hodata padam karanam Bsc yanna tibuna................
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපි කැම්පස් වල දෙකට බෙදිලා කෙල ගන්නවා.නැත්තම් ෆැකල්ටි දෙකක් කෙලගන්නවා. තොපිට මොනාහරි කියන්ඩ හේතුවකුත් තියෙනවා. තොපි තාම නිදහස් අධ්‍යාපනය ලබන එවුන්. තොපි ඔය කඩා බිද දාපු දේපලවල අලාභාහානිය ගෙවන්නේ තොපිද??? නෑ යකෝ අපි පුක ඉරාගෙන ගෙවන බදු මුදල් වලින්. තොපිට මරා ගන්න ඕනි නම් පලයව් පිට්ටනියකට. තනි තනිව හරි කණ්ඩායම් හරි මරා ගනියව්. දුප්පත් ළමයින්ට ඉගෙන ගන්න තියෙන දේපල විනාස කරන්න එපා.ඔහොම කෙලගන්නේ තොපි උගත්තුද???? මට නම් පු#නුත් කේන්තියි යකෝ.......


    මේක බං ගොසිප් එකක තිබ්බ කොමෙන්ටුවක්. අයිතිය එතුමා සතුයි....:yes::yes::yes:
    දැන් තෝ කියපිඅ බලන්න තෝ ඉගෙන ගත්තේ කගේ සල්ලි වලින්ද කියලා.....තොත් එහෙම තමයි....වෙනස උඹට අපි වගේ වෙන්න බැරි උන එක ....ඉරිසියා කරන්න විතරි උඹට පුළුවන්....මෝඩයා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    BSC කියන්නේ degree එකක්( Bachelor of Science of Engineering). NDT කියන්නේ Diploma එකක්(National diploma in technology) .

    රාජ්‍ය සේවයේ නම් BSC අය Engineering post එකට ගද්දි NDT අය ගන්නේ Engineering assistant post එකට EA එකා තමා FIELD එකේ ඉන්නේ එක අමු කට්ටක්. NDT පොර IESL exam කරලා Engineering post එකට promote වෙද්දී BSC එකා Director or Senior deputy Director වගේ post එකක තමා ඉන්නේ.
    ඔය අතරේ ගෙදරට වෙලා ඉන්න NDT කාරයොයි...BSc කාරයොයි....නැතුවම නොවෙයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමනම් කියන්නෙ Bsc අය කියන්නෙ උගත් බුද්ධිමත් පිරිසක්. නැත්නම් මොරටු යන්න බෑනෙ. ජෙප්පො දන්නව උගෙ පානිය දාල උන්ව නම්මන්න බැරි බවත්. ඔය NDT එකේ මැට්ටොන්ව ෆෝම කරනව ජෙප්පො බොරු කියල. උගත්තු හැටියට මෝඩයො එක්ක දගලන්න බෑනෙ. හොදමදේ ඉවසීම තමා.
    එතකොට පෙරා ඉන්ජෝ අන්තරේනේ බන්.....උන් එතකොට මෝඩද?
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    ජෙප්පො ගෙ වත් උන්ගෙවත් වරදක් නැහැ .ජෙප්පො කරන්නෙ උන් කල යුතු දේ උන්ගෙ නැති වෙන බලය බේර ගන්න.
    මෙතන වරද දෙගොල්ලොම එකට ඩාපු එක එක පිරිසක් අනිත් අයව පහත් කරල සලකනව තව පිරිසක් ඉරිසියා කරනව.මට්ටම් දෙකක අය එකට තියන එක මෝඩ වැඩක්. මෙ දෙගොල්ලොම එකට තියල සාමයෙන් ඉන්න පුරුදු කරමු වගෙ 2.50 ප්රායෝගික නැති කතා කිව්වට වැඩක් නැහැ කැම්පස් අතුලෙ විතරක් නෙමෙ කොතනදි වුනත් මට්ටම් දෙකක අය එකට ඉන්න තැන් වලදි ගැටුම් අති වෙනව ඒක සාමාන්ය දෙයක්.වරද මෙ දෙපිරිස එකට දාපු අයගෙ
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ඔය අතරේ ගෙදරට වෙලා ඉන්න NDT කාරයොයි...BSc කාරයොයි....නැතුවම නොවෙයි.

    ලංකාවේ කොහේද බන් BSC ඉංජෝ ගෙදරට වෙලා ඉන්නේ.උන්ට ඕනේ තරම් ජොබ් තියෙනවා. NDT වලත් CIVIL එවුන්ට ඕනේ තරම් ජොබ් තියෙනවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,794
    85,973
    113
    ආශ්චර්යමත් රටක
    මමනම් කියන්නෙ Bsc අය කියන්නෙ උගත් බුද්ධිමත් පිරිසක්. නැත්නම් මොරටු යන්න බෑනෙ. ජෙප්පො දන්නව උගෙ පානිය දාල උන්ව නම්මන්න බැරි බවත්. ඔය NDT එකේ මැට්ටොන්ව ෆෝම කරනව ජෙප්පො බොරු කියල. උගත්තු හැටියට මෝඩයො එක්ක දගලන්න බෑනෙ. හොදමදේ ඉවසීම තමා.

    true
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,794
    85,973
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට පෙරා ඉන්ජෝ අන්තරේනේ බන්.....උන් එතකොට මෝඩද?

    pera gana wena welawaka katha karamu.. :) meka me topic ekata adala deyak newei ne.. pera gana godak dewal kiyanna puluwan..ewwa passe kiynnam.. hodada narakada kiyala ethakota pennala denna bariya... :):) anith dannawane oya hodakama ;);)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,794
    85,973
    113
    ආශ්චර්යමත් රටක
    NDT & BSC PVT KARANAM HARI..MUN SALLI DILA IGENA GADDI TEREI..

    hehe ethakota okkoma harida? hise kakkumata kotte karu karanawa wage ne? :):)

    eng. studnts la 1000 k awa kiyapu dawase(1000k thiya ein bagayak wat hitiye na..ganan karannawat bari nisane itin oya ndt kalakanniyo wela inne..) campus ekata wechcha alabahaniyak pennanna kiyanna..mole ati un widiyata igena ganna tanata ehema karanne na..api olu palala icu eke idapu eka ndt kaarayek wa pennanna..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ow bn unta thanak hadala tiyeddi tawat meka atule dala prashna atikarawanne ekat kage hari uwamanawak da danne na :frown::frown:
    NDT එකේ පයනු කාරයෝ මේ පැත්තෙත් කැරකෙනවා පේනවා
    උන්ට හොදටම රිදිලා :lol::lol:

    මේ පර නම් උන්ව එලවෙයි වගේ
     

    Dly

    Member
    May 14, 2011
    33
    1
    0
    mewa gena danne nethuwa ponnayao wage kiyawanna epa yako methana waliyata athatama hethuwa mokadda danne natahuwa harak wage kiyawana gon ponnayanatai kiyanne me yako mewa wenna BSC eunge athule dakune aun amuthu gattak gahagena innawa un hithanne hama dema hoda unta kiyala dakaune hattha dn ratath kanawa minissunge giwithath kanawa thopi hitahapiya api okkoma me ratae epadune me ratata wedak karanne ai dakune eun ali puken apu eunda ehama hithagena inna eka thamai hethuwa yako apai ekatahu wela weda karanne nathauwa me wage ka gatahama kohomeda yakao hambayangen rata ber ganne un nikanama apiwa elawanawa BSC unath NDT unatah api me ratema un eka ekage hena mane nathi karagen ekathu weyan yakao anika danagena kataha karapalla harak wage natahauwa thopi okkoma hambayange wahallu unadata me gon kaan thari ekathu weyalla hena mane ataha ara ganilla ...
     
    • Like
    Reactions: saurtech