මම android වලට අලුත්. මට textview එකක් justify විදියට align කර ගන්න ඕන. but direct විදියක් නෑනේ. මම මේ URL එක internet එකේ දැක්ක.
කරුණාකරලා දන්නා කෙනෙක් ඉන්නවා නම් සිංහලෙන් පියවරෙන් පියවර කියල දෙනවද project එකට කොහොමද plugin එකක් add කරන්නේ කියල.
මේ plugin එක add කරලා textview එක align කර ගන්න විදියත් කියල දෙන්න පුලුවන්ද?