Need a Boarding house for rent in Colombo!!!

IcedEarth

Member
Feb 1, 2010
1,523
244
0
Somewhere In Ice Age
මචන්ලා මට Colombo Uni 1 ගාවින් 3දෙනෙක්ට විතර ඉන්න බෝඩිමක් හෝ 5 කට 6 කට ඉන්න ගෙයක් හොයල දෙන්නකෝ(Rent 1ta):eek::eek::eek:
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං මට WTC එකට කිට්ටුම තැනකින් ඕන..
තනි පුද්ගලයෙකි.රැකියා කරන.
තව එකෙක් නම් Share වලට හොයාගන්න පුලුවන්.