DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ටැබ් එකක් ගන්න හිතයි. වින්ඩෝස් එකක් වෙන්න ඕන. ඕවයේ ගණන් මිමි එහෙම කොහොමද? පාවිච්චෝ කරන අය කියන්නකෝ.
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    DJ චි කේ යි යා;24128764 said:
    ටැබ් එකක් ගන්න හිතයි. වින්ඩෝස් එකක් වෙන්න ඕන. ඕවයේ ගණන් මිමි එහෙම කොහොමද? පාවිච්චෝ කරන අය කියන්නකෝ.

    Machan ayi windows hoyanney?
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    windows nam budget thiyenawa nam surface thama :yes:

    nathnam chinese brand ekak online thama ganna wenne :yes: chinese kiwata hoda badu :yes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ලොකු වැඩ වලට නැත්නම් surface go හොඳයි. 50 වගේ වෙයි.
    Surface pro එක හොඳයි ඕන වැඩකට. 2.5lks වත් වෙනවා මන් හිතන්නේ.
     
    7204

    Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    DJ චි කේ යි යා;24128764 said:
    ටැබ් එකක් ගන්න හිතයි. වින්ඩෝස් එකක් වෙන්න ඕන. ඕවයේ ගණන් මිමි එහෙම කොහොමද? පාවිච්චෝ කරන අය කියන්නකෝ.

    Check your inbox