මට කව්රු හරි 700,000/= හෝ ඊට අඩුවෙන් හොඳ කාර් එකක් හොයල දෙනවා ද? ඉන්ටෙර්නෙට් එකේ හරි කමක් නැහැ හබැය් කාර් එක හොඳ එකක් වෙන්න ඕනේ හොඳ තත්වේ තියෙන්නේ ඕනේ ලොකු උදව්වක් .......................:cool::cool: දන්නේ නැත්තම් BUMP එකක් හරි දෙන්න...