මච්න්ලා පොඩි උදව්වක් ඔනෙ උබලගෙන්
pimple නිසා ආපු වලවල් කැලල් වගයක්
තව මගේ නාහය මැද කලු line එකක් ගිහිල්ලා තියන්වා මම බැලුවේ හොද skin සම්බන්ද doctor කෙනෙක්ට පෙන්නනන මචන්ලා මේවා සම්බන්දයෙන් ඉන්න කවුද හොද ඩොකාලා මට දන්න උන් විසිතර දෙන්න

කො තව plastic surgery එකක් කරන්නෙ නැතුව මෙවා යවා ගන්න technology එකක් දැන් තියද?