මට Logo එකක් හදාගන්න ඕන. පිටරට එකෙක්ට දෙනවට වඩා ලංකාවේ කොල්ලෙක්ට සෙට් කරන එක හොඳ නිසා මම මේක එළකිරි එකේ දැම්මේ. මම gig එකක් ගන්නවා. ඒකට ලෝගෝ එකක් ඩිසයින් කරලා ඕන. Genuine Illustrator designer කෙනෙක් වෙන්න ඕන. Copy කරලා කරන උන් නම් එපා. උඹලගේ gig එකේ link එකත් එක්ක PM එකක් දාපන්.
AAA logo, Logo designer software පාවිච්චි කරන උන් නම් reply කරන්න එපා. මොකද මට ilustrator source file එක ඕන. ඒ වගේම revisions කරගන්නත් ඕනේ මගේ client ට ලෝගෝ එක හරියට එනකල්.
(මට මේක fiverr එකේ පිටරට එකෙක්ට දෙන්න පුළුවන්. එත් ලංකාවේ කොල්ලෙක්ට දියුණු වෙන්න උදව්වක් විදිහට තමි එළකිරි එකේ දැම්මේ. Orders අඩු, ඇත්ත ඩිසයින් කරන එකෙක් නම් වඩා හොඳයි. මට හොඳ feedback එකකුත් දෙන්න පුළුවන් උඹලගේ fiverr sales වැඩි වෙන්න.)