දැන් වැඩේ කොහොමද?
sudnish Well-known member Jan 22, 2008 5,687 624 113 Sundara Venisiya!!!!!! Jul 26, 2016 #22 Thoppi_Chaminda said: දැන් වැඩේ කොහොමද? Click to expand... kolla me ahannko USB eka run karannath mulin USB eka run karanna kiyala denna BIOS walinne denna oni neda?
Thoppi_Chaminda said: දැන් වැඩේ කොහොමද? Click to expand... kolla me ahannko USB eka run karannath mulin USB eka run karanna kiyala denna BIOS walinne denna oni neda?
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jul 26, 2016 #23 sudnish said: kolla me ahannko USB eka run karannath mulin USB eka run karanna kiyala denna BIOS walinne denna oni neda? Click to expand... ඕව මචන්, බූට් menu ගන්න key එක ප්‍රෙස් කරන හිටහන් machine එක on වෙන කොට. ඊටපස්සේ එතනින් තොරහන්
sudnish said: kolla me ahannko USB eka run karannath mulin USB eka run karanna kiyala denna BIOS walinne denna oni neda? Click to expand... ඕව මචන්, බූට් menu ගන්න key එක ප්‍රෙස් කරන හිටහන් machine එක on වෙන කොට. ඊටපස්සේ එතනින් තොරහන්
sudnish Well-known member Jan 22, 2008 5,687 624 113 Sundara Venisiya!!!!!! Jul 27, 2016 #24 Thoppi_Chaminda said: ඕව මචන්, බූට් menu ගන්න key එක ප්‍රෙස් කරන හිටහන් machine එක on වෙන කොට. ඊටපස්සේ එතනින් තොරහන් Click to expand... eka wenne nathi eka nennam banzz me ude indan kiyanneeee
Thoppi_Chaminda said: ඕව මචන්, බූට් menu ගන්න key එක ප්‍රෙස් කරන හිටහන් machine එක on වෙන කොට. ඊටපස්සේ එතනින් තොරහන් Click to expand... eka wenne nathi eka nennam banzz me ude indan kiyanneeee
san2d3 Well-known member Jan 1, 2010 7,618 3,333 113 Bandarawela Jul 27, 2016 #25 bios update karapn.hariyai.nattan bios chip eka replace karanna wei.
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jul 27, 2016 #26 sudnish said: eka wenne nathi eka nennam banzz me ude indan kiyanneeee Click to expand... අප්පට සිරි දැන් ඔය board එක උබ නිකන් ටෙස්ට් කරන්න ගත්තා එකක්ද? නැත්නම් ඕක හදන්නම හිතන් ඉන්න එකක්ද?
sudnish said: eka wenne nathi eka nennam banzz me ude indan kiyanneeee Click to expand... අප්පට සිරි දැන් ඔය board එක උබ නිකන් ටෙස්ට් කරන්න ගත්තා එකක්ද? නැත්නම් ඕක හදන්නම හිතන් ඉන්න එකක්ද?
sudnish Well-known member Jan 22, 2008 5,687 624 113 Sundara Venisiya!!!!!! Jul 28, 2016 #27 Thoppi_Chaminda said: අප්පට සිරි දැන් ඔය board එක උබ නිකන් ටෙස්ට් කරන්න ගත්තා එකක්ද? නැත්නම් ඕක හදන්නම හිතන් ඉන්න එකක්ද? Click to expand... hadannama inna ekak matto
Thoppi_Chaminda said: අප්පට සිරි දැන් ඔය board එක උබ නිකන් ටෙස්ට් කරන්න ගත්තා එකක්ද? නැත්නම් ඕක හදන්නම හිතන් ඉන්න එකක්ද? Click to expand... hadannama inna ekak matto
Thoppi_Chaminda Member May 7, 2016 12,338 1,004 0 තොප්පිගල Jul 28, 2016 #28 sudnish said: hadannama inna ekak matto Click to expand... උබ දැන් කරන්න තියෙන ඔක්කොම කරා නේ, උබට දැන් පුළුවන් board එක හෝදලා බලන්න, CPU,RAM,BIOS battery ඔක්කොම ගලවල උණු වතුර 100c රත් කරපු වතුර දාල හොදට හොදහන්, හෝදලා ඉවරවෙලා දවස් දෙකක් විතර හොදට අවුවේ වේලලා ආයි උපාංග ටික හයි කරලා on කරලා බලහන්, හොඳට 100% වතුර නැ කියල meter කරගෙන misak on කරන්න යන්න එපා. board එකේ කොහේ හරි තැනක් මලකඩ කල තියෙනවද? එහෙම නැත්නම් අර තියෙන path කොහෙන් හරි තැනකින් damage වෙලා තියෙනවද?
sudnish said: hadannama inna ekak matto Click to expand... උබ දැන් කරන්න තියෙන ඔක්කොම කරා නේ, උබට දැන් පුළුවන් board එක හෝදලා බලන්න, CPU,RAM,BIOS battery ඔක්කොම ගලවල උණු වතුර 100c රත් කරපු වතුර දාල හොදට හොදහන්, හෝදලා ඉවරවෙලා දවස් දෙකක් විතර හොදට අවුවේ වේලලා ආයි උපාංග ටික හයි කරලා on කරලා බලහන්, හොඳට 100% වතුර නැ කියල meter කරගෙන misak on කරන්න යන්න එපා. board එකේ කොහේ හරි තැනක් මලකඩ කල තියෙනවද? එහෙම නැත්නම් අර තියෙන path කොහෙන් හරි තැනකින් damage වෙලා තියෙනවද?