Need a Course guysss plsss

sudnish

Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Yaluwane..mata course ekak gana wisthara one..Niwedana field ekata yanna puluwan..nathinam Mass communication ekata yanna puluwan ekak..AL passe karanna mage nangi kenekuta..External uanth kamak na..pls help ekak denawada...
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    SLTTI දන්නා අයියා කෙනෙක් කරනවා හොදයිලු :rolleyes:. හඩ කැවීම් එකක් උ කරන්නේ ට්‍රනින් දාවනවා රුපවාහිනී සංස්ථාව එකේ :yes:. අක්කා කරා ලලිත් ඇතුලත්මුදලි එකේ නිවුස් වලට ITN දැම්ම :lol:. එකත් හොදයි.
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    SLTTI දන්නා අයියා කෙනෙක් කරනවා හොදයිලු :rolleyes:. හඩ කැවීම් එකක් උ කරන්නේ ට්‍රනින් දාවනවා රුපවාහිනී සංස්ථාව එකේ :yes:. අක්කා කරා ලලිත් ඇතුලත්මුදලි එකේ නිවුස් වලට ITN දැම්ම :lol:. එකත් හොදයි.

    SLTTI kiyanne mokakda machan koheda thiyenne?
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    SLTTI kiyanne mokakda machan koheda thiyenne?
    ඕක අර ගුවන්විදුලි සංස්ථාවෙන් කරන එකක්. හොදට පිලිගන්නවලු. :) තියෙන්නේ ගුවන්විදුලි සංස්ථාව ගාවලු මම ගිහින්නම් නෑ .http://www.slmti.lk/
    ඕකෙන් ගිහින් බලපන්. මේක රජයේ හින්ද හොදයි.UGC තියනවා ඇති.:) උගන්නවා කොහොමද කියලනම් දන්නෑ කොල්ලෝ :eek:

    ADDRESS

    Sri Lanka Media Trainning Institute
    No: 100A, Sri Lanka Foundation Mawatha,
    Colombo 07.

    HOTLINES

    +94 11 2674925
    +94 11 2674926
     

    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    13220882_862536637225468_2255328199445729384_n.jpg