Need a phone

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    yaluwane loku udawwak oone..... phone ekak gannone adugaane dawas dekakwath hodata battery life eka tiyena..... dawasakata calls enawa total 3 hours witara wage...... smart phone ekak newei tikak hard use weda karana kenekta match wena phone ekak tamai oone........ monawada hoda models oyalage experience wala hetiyata......
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    nokia-1200-00.jpg


    මේක තමා පට්ට ගහන්න පුලුවන් එකකට තියෙන්නෙ පැය 7 ක් එකදිගට කතා කරන්න පුලුවන්
    රුපියල් 2800/- යි
    ලාබයි පහසුයි....
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    http://www.elakiri.com/forum/showthread.php?t=1075658

    ඔන්න මම විකුනන n95 8GB එක...
    පැය 3ක් කතාකරන්න පුලුවන් ගින්නක් නැතිව...

    පැය 1 මිනිත්තු 20න් ෆුල් චාර්ජ් :)


    මිනිහට මේ වගේ එකක් පාවිච්චි කරන්න අමාරුයි මචන්......... :no::no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    nokia-1200-00.jpg


    මේක තමා පට්ට ගහන්න පුලුවන් එකකට තියෙන්නෙ පැය 7 ක් එකදිගට කතා කරන්න පුලුවන්
    රුපියල් 2800/- යි
    ලාබයි පහසුයි....

    ekek kiwwa hoyaganna amarui wediya nee den kiyala...... atthada eka.....?