Need a recommendation for a Karaoke System/Party Speaker

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා මට තෑග්ගකට දෙන්න Karaoke System/Party Speaker එකක් ඕන වෙලා තියෙනවා. (ගෙදරක පාවිච්චියට)

    පාවිච්චි කරන අය ඉන්නවනම් recommend කරන් යමල්ලකෝ උබල පාවිච්චි කරන ඒවා තියෙනවා නම්. ගන්න තැනකුත් දාන්න පුලුවන් නම්

    Daras/online sites වල නම් තියෙනව.. මම බැලුවේ උබල ‌එහෙම පාවිච්චි කරල හොදයි කියන එකක් තියෙනවා නම් ගන්න..

    • Well known Branded එකක් වෙන්න ඕන නෑ. බජට් එක 20කට අඩුවෙන්..
    • මයික් 2ක් ගහන්න පුලුවන් නම් හොදයි.. එහෙම නැත්නම් මයික් එකයි ගිටාර් එකයි වගේ.
    • Bluetooth තියෙන්න ඕනෙ.
    karaoke-speaker-86279-partyfunlights.com-480w.jpg
    b9c33c091859940bf8a8385f35198628.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    එකෙක් ගාවවත් කැරෝකේ system එකක් නැද්ද බං ? :rolleyes: