Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Need a small android phone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Samsung Galaxy J1 Nxt

Samsung Galaxy J1 Ace

Samsung Galaxy J1

ඔය 3න් ACE NXT එක අලුත්ම එක. රිලිස් කරල මාසයක් විතර. හැබැයි බැටරිය නම් මදි වගේ. අනිත් spec එක හොඳයි. මම පාවිච්චි කරන්නේ J1. බැටරිය දවස් පහක් විතර තියනවා. 3G/WiFI use කරනවා අඩුයි. Calls & music තමා වැඩිපුර. උබ කියන වැඩ ටික කරලා දවසක් නම් තියාගන්න පුලුවන්. හැබැයි මෙ රේන්ජ් එකේ ෆෝන් වල තත්වෙ හැටියට පාවිච්චි කරන්න. තියන හැම ඇප් එකම දාන්න එපා. අත්‍යාවශ්‍යම ඇප් විතරයි. පාවිච්චි කරන්නේ නැත්නම් නෙට්වර්ක් මොඩ් එක 2G only දගෙන ඉන්න. සික්‍රීන් බ්‍රයිට්නස් පුලුවන්තරම් අඩු කරලා තියාගන්න. ගේම් ගහන්න එපා.මල්ටි ටස්කින් වැඩ කරන්න අමාරුයි. උදාහරනයක් වශයෙන් මගේ phone එකේ ඉන්ටෙර්නෙට් browse කරද්දි කොල් එකක් අවොත් එහෙම පණ ඈදලා තමා call එකට මාරු වෙන්නේ. ඒ වගේ ඒවා ගැන හිත හදාගන්න ඔනේ. කිව්ව අඩු පාඩු ගැන හිත හදා ගන්න අමාරු නම් ඉතින් රු 25000 - 35000 රේන්ජ් එකේ phone එකක් බලන්න.

රු 1000ක් 2000ක් වැඩි උනත් කම්පනි warranty තින එකක් ගන්න. seller warranty ගන්නව නම් ඉතින් වොරන්ටි අමතක කරලා හිත හදා ගෙන ගන්න.

උඩින් දාලා තින huawei එකත් පේන හැටියට හොඳයි වගේ. ඒත් huawei පාවිච්චි කරල නැති නිසා මුකුත් නොකියමි. (මං samsung අනාතයෙක් )

[QUOTE="waparc, post: 20081840, member: 72022"] [B][SIZE=3]Samsung Galaxy J1 Nxt[/SIZE][/B] [B][SIZE=3]Samsung Galaxy J1 Ace[/SIZE][/B] [B][SIZE=3]Samsung Galaxy J1[/SIZE][/B] ඔය 3න් ACE NXT එක අලුත්ම එක. රිලිස් කරල මාසයක් විතර. හැබැයි බැටරිය නම් මදි වගේ. අනිත් spec එක හොඳයි. මම පාවිච්චි කරන්නේ J1. බැටරිය දවස් පහක් විතර තියනවා. 3G/WiFI use කරනවා අඩුයි. Calls & music තමා වැඩිපුර. උබ කියන වැඩ ටික කරලා දවසක් නම් තියාගන්න පුලුවන්. හැබැයි මෙ රේන්ජ් එකේ ෆෝන් වල තත්වෙ හැටියට පාවිච්චි කරන්න. තියන හැම ඇප් එකම දාන්න එපා. අත්‍යාවශ්‍යම ඇප් විතරයි. පාවිච්චි කරන්නේ නැත්නම් නෙට්වර්ක් මොඩ් එක 2G only දගෙන ඉන්න. සික්‍රීන් බ්‍රයිට්නස් පුලුවන්තරම් අඩු කරලා තියාගන්න. ගේම් ගහන්න එපා.මල්ටි ටස්කින් වැඩ කරන්න අමාරුයි. උදාහරනයක් වශයෙන් මගේ phone එකේ ඉන්ටෙර්නෙට් browse කරද්දි කොල් එකක් අවොත් එහෙම පණ ඈදලා තමා call එකට මාරු වෙන්නේ. ඒ වගේ ඒවා ගැන හිත හදාගන්න ඔනේ. කිව්ව අඩු පාඩු ගැන හිත හදා ගන්න අමාරු නම් ඉතින් රු 25000 - 35000 රේන්ජ් එකේ phone එකක් බලන්න. රු 1000ක් 2000ක් වැඩි උනත් කම්පනි warranty තින එකක් ගන්න. seller warranty ගන්නව නම් ඉතින් වොරන්ටි අමතක කරලා හිත හදා ගෙන ගන්න. උඩින් දාලා තින huawei එකත් පේන හැටියට හොඳයි වගේ. ඒත් huawei පාවිච්චි කරල නැති නිසා මුකුත් නොකියමි. (මං samsung අනාතයෙක් :() [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom