Need a Toyota Mark II GX100 or GX110

Avicii

Active member
  • Oct 11, 2014
    689
    148
    43
    මචන්ස්,
    Toyota Mark II GX100 එකක් හරි or GX110 එකක් හරි විකුනන්න තියනවද?
     
    • Like
    Reactions: aneasarayana

    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පහුගිය ටිකේ ඉක්මන් එකේ එකක් දාලා තිබ්බා මාසයක් විතර පිලියන්දල සේල් එකක. පොඩ්ඩක් බලපන්
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    පහුගිය ටිකේ ඉක්මන් එකේ එකක් දාලා තිබ්බා මාසයක් විතර පිලියන්දල සේල් එකක. පොඩ්ඩක් බලපන්
    තෑන්ක්ස් මචන්. ඒක පරන මොඩ්ල් එකක්..