need a vcd burner

Wthilina

Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    yaluwane mata hoda vcd burner ekak dennako,nero wage video eka encode welama write karanna puluwan widihe ekak.nero hari kamak na with crack...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම බාපු එකක ලින්ක් නම් නැ ඒත් ගුගල් කරාම ලෙසියෙන්ම හොයගාන්න පුලුවන් නෙ:P
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    මම බාපු එකක ලින්ක් නම් නැ ඒත් ගුගල් කරාම ලෙසියෙන්ම හොයගාන්න පුලුවන් නෙ:P

    ada ude idala google eken gaththa ekkawath set une na ban hariyata,ekai elakiriyen illaganna hithuwe!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ada ude idala google eken gaththa ekkawath set une na ban hariyata,ekai elakiriyen illaganna hithuwe!

    නීරො තමයි පාවිච්චී කලෙ අන්තිමට නිරො8 ද කෝහෙද ඒත් 6 තමයි විසිඩි වලට හොද :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් සැරයක් VCD එකක් ගහන්න ගිහිං අමර කට්ටක් කෑව ගොඩක් CD/DVD burning software වලින් encode කරන්නෙ නෑ ඉතිං වෙනම encode කරලා දාන්න ඕනෙ බර්න් වෙන්න. Nero Paid version එකේ නම් පුලුවන් ඇති :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පැටියා;16896117 said:
    මාත් සැරයක් VCD එකක් ගහන්න ගිහිං අමර කට්ටක් කෑව ගොඩක් CD/DVD burning software වලින් encode කරන්නෙ නෑ ඉතිං වෙනම encode කරලා දාන්න ඕනෙ බර්න් වෙන්න. Nero Paid version එකේ නම් පුලුවන් ඇති :yes:
    Nero 6 එකේ Encode වෙනවා..:yes: