need Acer Projector repair place

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,721
    3,100
    113
    37
    @ katubedda
    Acer Projector x1161A එක clean කිරිම සඳහා ගැලවුයෙමි. නැවත සවි කිරිමෙන් පසු Powe up නොවේ. මෙය සදා ගැනීම සඳහා projector repair කරන ස්ථානයක් සොයා දෙන්න.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපේ බුවෙක් නම් සිටී..... නමුත්, වැඩේට කල් යෑමට ඉඩ ඈත. :dull:

    Tech Smart Lanka;
    No. 160/7D;
    New Kandy Road;
    Pittugala;
    Malabe.

    Near SLIIT Malabe Campus - Opposite of Govijana Seva - Keju Milk Bar

    SLIIT මාළඹේ කැම්පස් ප්‍රධාන දොරටුවේ සිට මීටර් 50ක් මාළඹේ දෙසට, ගොවිජන සේවා ඉදිරිපිට - කේජු මිල්ක් බාර් / 2A ටයර් ෂොප් අසල.

    0773-078-533
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,721
    3,100
    113
    37
    @ katubedda
    ස්තුතිය් යුරාජ් අය්යේ... වැඩේ ගොඩ. උඩ කවරේ දැම්මම හරි ගියා....