ගෙවල් පැත්තෙ කොල්ලෙක් ඉන්නවා 18ක් වගේ වෙන්නෙ , පොඩි කාලෙ ඉදලා අසනීපෙකින්(ස්නායු කේස්) හිටියේ ස්කෝලෙ යන්න බැරි උනා , දැන් පොරට ලෙඩේ සනීපයි , අම්මා තාත්තා කවුරුත් නෑ(දාලා ගිහින්) ආච්චි එක්ක තමා කොල්ලා ඉන්නෙ, ආච්චිටත් දැන් ගොඩක් වයසයි ,දවසම රස්තියාදු ගගහා ඉන්නෙ පොර , කොල්ලට අකුරු එහෙමත් බෑ
මූට දෙයක් ඉගන ගන්න තැනක් නැද්ද ? VTA හෝ Technical college නැද්ද මූට යන්නපුලුවන්?
රස්තියාදු ගහහ ඉද්දි හිතුනා මූව මොකකට හරි යොමු කලානම් හරි කියලා , අදහසක් දීගෙන යන්
මූට දෙයක් ඉගන ගන්න තැනක් නැද්ද ? VTA හෝ Technical college නැද්ද මූට යන්නපුලුවන්?
රස්තියාදු ගහහ ඉද්දි හිතුනා මූව මොකකට හරි යොමු කලානම් හරි කියලා , අදහසක් දීගෙන යන්