මචන්ලා මට යාලුවෙක් hair trimmer එකක් හම්බ උනා මෙක Use කරපු එකක් ද කොහෙද Use කරපු trimmer එකක් කරාට අවුලක් නැද්ද මෙන්න මෙ model trimmer එකක් තමයි මට දුන්නෙ