need advise for after ALs

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    math oya tikama tama kare habai mita awurudu 10+ kalin math ekka it awa mul kale, e kale nm oni taram chances tibba dan nm hodata hitala wada karanna. programming concepts ehema aniwa oni.
    mage idea eka kiyannm. patta amaruth nati lesith nati goda daganna puluwan degree ekak karanna, dip , hd eka iwara una gaman training jobak set karaganna. kagena wada karanna wenawa awrudu 4-6k wage itapasse goda. tawa puluwan welawata professional certification karanna ekath + point ekak
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    තව හොයලා බලන්න සෙට් වෙන ඒව. ඊට පස්සේ නූල අප්ඩේට් කරන්න හොඳ එකක් තෝරාගන්න හෙල්ප් එකක් දෙන්නන්.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    Bit හොඳයි හැබැයි practical experience ඔයාට තනියම හදාගන්න වෙනවා ගොඩක් දුරට.
     
    • Like
    Reactions: tharuka17

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ICT B
    Physics S
    maths C
    BIT gana godak meke katha karna hinda eka hodaida
    Read these books,

    Rich dad poor dad.
    Retire young retire rich

    Passe mewa kiyawanna.

    Psychology of Money
    How to win friends and influence people.

    Aduma gane 1st book ekawath kiyawanna.
    Oya monada karanna one kiyala idea ekak ewi.
     
    • Like
    Reactions: tharuka17

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    ICT B
    Physics S
    maths C
    මාත් ඔය subjects ටිකම තමයි, ඔය හා සමාන result එකක් තියෙන්නේ
    මේ පාර :P
    @tharuka17 birth year?

    මං නම් ආයෙත් A/Ls කරනවා, ඉස්කෝලෙන් අස් වෙලා දැනට කරලා තියෙන projects එක්ක job වලට apply කරලා බලනවා

    Back-up Plan
    Dev side එකට ඇවිල්ලා opensource contribute කරනවා

    AI නිසා IT වලට කෙලවුණොත් failsafe plan එක
    සයිකොලොජි degree එකක් කරලා law enforcement යනවා, degree එකකට qualify නොවුණොත් AC technician කරලා රට පනිනවා
     
    • Like
    Reactions: tharuka17

    tharuka17

    Junior member
  • Jan 11, 2023
    53
    45
    18
    මාත් ඔය subjects ටිකම තමයි, ඔය හා සමාන result එකක් තියෙන්නේ
    මේ පාර :P
    @tharuka17 birth year?

    මං නම් ආයෙත් A/Ls කරනවා, ඉස්කෝලෙන් අස් වෙලා දැනට කරලා තියෙන projects එක්ක job වලට apply කරලා බලනවා

    Back-up Plan
    Dev side එකට ඇවිල්ලා opensource contribute කරනවා

    AI නිසා IT වලට කෙලවුණොත් failsafe plan එක
    සයිකොලොජි degree එකක් කරලා law enforcement යනවා, degree එකකට qualify නොවුණොත් AC technician කරලා රට පනිනවා
    2004

    ICT B
    Physics S
    maths C
    BIT gana godak meke katha karna hinda eka hodaida
    man network paththata thama kamathi
    ------ Post added on Jun 2, 2024 at 2:44 PM