Need an advice immediately....

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    යාලුවනේ මම පිටකොටුවේදී (1වන හරස් වීදියේ ) දැකලා තියෙනවා පාරෙ අයිනේ දාගෙන ලාබෙට phones විකුණනවා. ගොඩක් ඒවා හොඳ phone. Rs.500 වගේ ඉඳල තියෙනවා. කට්ටියගේ අදහස මොකක්ද මේ phones ගැන???

    අනික් දැනගන්නම ඕනේ සීන් එක තමයි මේවා හොරකන් කරන් ඇවිත් විකුණන ඒවානම් ඔය phones අරන් පාවිච්චි කරද්දී IMEI number එකෙන් අපිව හොයාගෙන ඇවිත් කොහේටවත් නැති කුනුකන්දල් වලට අපිව පැටලෙයි ද කියල????

    please advice me on this matter???:dull::dull::dull:
     

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    ussapuwath thiyenawa.....

    eka ube luck eka kollo.............................hoda ekak set unoth goda.
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    owa aran nikan leda daganna epa ban.owa auruddakata 2kata kalin ussapuwa tamai ohoma denne.rawatenna epa.gannawanam original ekakma ganin original accessory ekkala brand new