මචං මට කවුරු හරි Australia වල ඉන්න කෙනෙක් ගෙන් ලොකු උදව්වක් ඔනෙ.
මෙන්න මෙකයි මට උනෙ.
අපේ ගෙවල් පැත්තෙ ඉන්න කෙනෙක් Nokia 6700 Slide phone එකක් Australia වලින් ගෙන්න ගෙන.Locked කරපු එකක්.මගෙන් ඇහව්වා ඒක Unlock කරල ඩෙන්න පුලුවන්ද කියල.මම එක උදව්වක් විදිහට කරල දෙන්න බරගත්තා.සල්ලිවලට නෙමෙයි.අපෙ ගෙදර හොරු පැනල phone එක අරන් ගිහින්.මිනිහ දැන් phone එක හදිස්සි කරල ඉල්ලනව.මම උදව්වක් කරන්න හැදුවට මු මහ බලු මිනිහෙක්.මට අඩුවට Nokia 6700 Slide Locked phone එකක් ගන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් PM කරනවද.ලොකු උදව්වක්.මේව අපිට හොද පාඩම්.