Need Bootstrap Template Designer -25% Earning life time

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
Codecanyon Product එකකට Admin template එකක් හදන්න ඕන..

(මුලික අදියරේදී Login,Profile page ,Table,Forms,Dashboard,404 Error Page and Alerts and Callouts තිබුනම ඇති..)

Bootstrap 3, Responsive Design, Use of Font Awesome දැනුම අවශ්‍යය...

Fixed price හෝ product එකට Codecanyon වලින් එන අදායමෙන් 25% දීමට හැකියාව තිබේ...:cool: (25% Earning life time :shocked:)

ඉදිරියේදී පැමිණෙන design issue fix කිරීමද ඔබ සතු රජකාරියකකි..

product එකක් බැවින් design quality එක ඉතාමත් ඉහලින් තිබිය යුතුය :baffled:
 
Last edited: