පොඩි උදව්වක් ඕනේ කාලගහරි තියනවද එඩ්වර්ඩ් ජයකොඩි මහතා ගායනා කෙරන කැරකෙන රෝදේ පුංචි කරත්තේ video song එක
මම කියන්නේ අර සීය කෙනක්ව පොඩි ළමයෙක් තල්ලු කෙරගන යන video එක
ඕක ගොඩක් එස්සර TV එක ගියා
අනේ කව්රුහරි ගාව video එක නැද්ද ඕක
please

මම කියන්නේ අර සීය කෙනක්ව පොඩි ළමයෙක් තල්ලු කෙරගන යන video එක
ඕක ගොඩක් එස්සර TV එක ගියා
අනේ කව්රුහරි ගාව video එක නැද්ද ඕක
please