Machan , mokkada hariyatama roga thathwaya kiyanna puluwanda? KUB (kidney , ureter , bladder) Stones da? naththam, Renal faliure wage da?
mchan roga thathwaya nan hariytama danne na mchan. samahara welawata kakul wala wilumben palleha idimena kenek tika dwasak gihin aye aye enawalu. thawa pressure ekath enawa pre blood pressure wage 140ta wage thiyanawalu muhuna, anga ehemath mahath wela wage penawa.
මචංල වකුගඩු රෝගියෙකුට දවසකට බොන්න ඕන වතුර limit එකක් තියනවද? ඒ කියන්නෙ ඊට වැඩියෙන් බොනව නම්, දවසකට liter 5ක් 6ක් වගේ බොනව නම් අවුල්ද?
Uba kiyana symptoms ( kakula idimena eka - EDEMA , Blood pressure high , Chronic renal faliure kiyala mata hithenne
Eth hariyatama lede danagannanam , history ekak one ledage machan
Na machan , mama ahanne me ledata thiyenne Renal faliure da? (chronic reanl faliure wage da?- diga kaleyak idan thiyena ledak da...hamadama beheth bona kenek da...n doctors la kiwwada 100% cure karanna ba , eth beheth walin palanaya karagena inna puluwan kiyala , Chronic renal faliure nam machan , kidneys fail wela thiyenne, ithin kidney ekata normal excretion and filtration karanna ba , moko kidney eka damage wela hinda , kidney eken thamai ape blood pressure (majoirity) palanaya karanne , e wage ma thawa godak dewal..eg. NA ,K+, Protein excretion ect , Ithin , uba kiyana widihata meyata thiyenne chronic renal faliure nam , WATER INTAKE EKA CONTROLLED denna one , moko kidney eka mahansi karanna honda na , and Protein intake ekath monitor karala hari widihata ganna onee, e wagema beheth aniwarayen digatama bonna onee , Uba me ledata beheth ganna doctorgen hariyata meyata thiyana lede thathwaya( Stage of kidney faliure) anuwa doctorgen ahanna , doctor e ekka kiyai monawada limit karanna one kiyala , BUT wathura bonna onee , eth godak nemei , e limit eka mehema decide karanna ba , patient ge present status eka balala decide karanna onee....ehema barinam nikan shape eke wathura bonna denna , godaak nathuwa , n protein kama adu karanna , Chronic Renal faliure thiyeddi , apita karanna puluwan Control karana eka witharai , naththam kidney eka thawath narakwela (end stage renal disease) walata awoth kidney badda karanna wenne...eka nisa leda hodin balaganna , clinic yanna , beheth hariyata ganna machan..ela

ඉදිරියේ රාළ;20206479 said:
මම වෛද්‍යවරයෙක් හෝ දොස්තර කෙනෙක් නෙවෙයි. හැබැයි බෝහෝ දොස්තරලට වඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබපු කෙනෙක්.
ඔය රෝගියාගෙ වකුගඩු දුර්වල වෙන්න හේතුව බඩවැල් වල ආම්ලික බව වේගයෙන් ඉහල පහල යෑම නිසා (මේක දොස්තරලට තේරුම් ගන්න බෑ). ඒ තත්වය පාලනය කළොත් තවත් වකුගඩු වල දුර්වල වෙන එක වලක්වලා ඒවගේම වකුගඩුවේ කාර්යය හමට පවරලා වකුගඩුවෙ ලෝඩ් එක අඩු කළාම වකුගඩු ඉබේටම රිපෙයාර් වෙනවා. එහෙම වකුගඩු දෙක බේර ගන්න ඕන නම් මට මැසේජ් එකක් එවන්න.
වැඩියෙ වතුර බොන්න හොඳ නෑ. ලෙඩේ හැටියට තමයි ඒත්. මෝඩ වෙදාල කියනදේවල් කරන්න නම් එපා. වෙදාලට අඩුගානෙ දත් කැක්කුමකටවත් බෙහෙත් නෑ
ඉදිරියේ රාළ;20206949 said:
එතකොට මහ ලොකු නුවණක්කාර දොස්තරලට තාම වකුගඩු ලෙඩේට හරිහමන් ප්‍රතිකර්මයක් අද වෙනතුරුත් හොයා ගන්න බැරි මොකද දන්නෙ නෑ. සුද්දට බැරි හිංදද ?
කෙලිනම් ඩොක්ටර් කෙනෙක් ගාවටල දුවපන් මචන්mchan roga thathwaya nan hariytama danne na mchan. samahara welawata kakul wala wilumben palleha idimena kenek tika dwasak gihin aye aye enawalu. thawa pressure ekath enawa pre blood pressure wage 140ta wage thiyanawalu muhuna, anga ehemath mahath wela wage penawa.
Kidney disease kiyanne mokkakda kiyala , kiyawala balala therum gaththa dawasata eka ubata therum ganna puluwan wei
ඕවා උඹලා තම නැණ පමණින් අත්දුටු දේවල් නෙවෙයි නේ. සුද්දා උඹලව දොස්තර ඉස්කෝලෙ ඇතුලෙ දාල මොළ සුද්ද කරද්දි ඔළුවට පුරවපු ඒවා., ayi api okkoma hadila thiyenne atoms , molecules , cells walin , ape anga wada karnne magic balayakin nemei machan
, hamadeyakatama hethuwak thiyenawa , uba kiyana de harinam , ithin uba eliyata dapanko ube oya hangan inna treatment eka , Ubata lokema hollanna puluwan ,
apita me hospital okkoma wahala , Sinhala beheth naththam traditional chinese medicine witharak karanna puluwan
Uba wedekuth nemei nam , uba e gana kiyawalath naththam ai ban , ube sure ekata ehema scientific explantions denne , science -medicine- kiyanne nikan sathhtra balanawa wage nemei , hama deyakatama hethuwak thiyenawa , uba kidney disease eka badawalata sambadakarala , ubata puluwanda prove karanna?
ඉදිරියේ රාළ;20208301 said:
අපි නම් දැනටමත් තේරුම් අරගෙන ඉන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ අපේ බදු වලින් ඉගෙනගෙන අපේ බදු වලින් පඩි අරගෙන අපේ සෞඛ්‍ය ගැන තීන්දු තීරණ ගන්න පත්කරපු ඔහෙලට ඕක තේරුම් ගන්න බැරි එකයි.
ඕවා උඹලා තම නැණ පමණින් අත්දුටු දේවල් නෙවෙයි නේ. සුද්දා උඹලව දොස්තර ඉස්කෝලෙ ඇතුලෙ දාල මොළ සුද්ද කරද්දි ඔළුවට පුරවපු ඒවා.
ඔය සුද්දා රෙදි අඳින්නත් කලින් ඉඳලයි අපේ මුතුන්මිත්තො වකුගඩු හොඳ කරල තියෙන්නේ. ඒ ගැනත් පොඩ්ඩක් හොයල බලපං.
ඇයි දැන් දැනටමත් ලෝකෙම හොල්ලලා වකුගඩු රෝගයට නියම හේතුව ලෝක සෞඛ්‍ය සංවිධානෙත් හොයාගන්න බැරුව ඉද්දැද්දි උන්ටත් පිළිගන්න තත්වෙට පත්වුණා දැක්කෙ/ඇහුණේ/කියෙව්වෙ නැද්ද ?
දැනටමත් එළියට දාල තමා තියෙන්නේ. නොමිලේ වකුගඩු සායන පවත්වනවා, ඒවගෙන් ප්‍රතිකාර ගන්න එක ලෙඩෙක්ට අද වෙනතුරු ඩයල්සිස් කරන්න වෙලා නෑ. ආයුෂ වැඩි වෙලා බොහොම තෘප්තියෙන් ඉන්නවා. හරි නම් උඹලයි මෙවා කරන්න ඕනා. අපි නෙවෙයි.
උඹල ඇත්තටම උඹලට ඉගෙනගන්න උදව් කරපු උඹට පඩි අරන් ආතල් ගන්න සැප ගන්න පිහිටවෙන බදු ගෙවන ජනතාවට පිහිට වෙන්න ඕන නම් කරන්න ඕනා, ඔය ඉස්පිරිතාල වලත් දේශීය ප්‍රතිකාර ක්‍රමය පටන් ගන්න එකයි. ඇයි බැරි ඒක කරන්න ?
ඔය මහ ලොකු සයන්ස් එකට දියවැඩියාව නිට්ටාවටම හොඳ කරන්න බැරි නම්, ප්‍රෙශර් කොලෙස්ටරෝල් හොඳ කරන්න බැරි නම්, ආතරයිටිස් හොඳ කරන්න බැරි නම්, හදවත් රෝග හොඳ කරන්න බැරි නම්, ස්නායු රෝග හොඳ කරන්න බැරි නම් මොකක්ද බං ඒ ලබ්බෙ සයන්ස් එකේ ඇති වැඩේ ? සයන්ස් වලටත් බැරි නම් සයන්ටිෆික් හේතුවක් ගැන කතා කරන්න තරම් ගොන් කමක් තවත් තියෙනවද ?