Need elakiri Help

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මචන් ලා මම thread එකක් බලනකොට ඉස්සෙල්ලම පෙන්නනේ comments,, thread එක නෙමයි කලින් නම් එක පෙන්නුවා මේක හදා ගන්නේ කොහොමද. old post ඉස්සෙල්ලම පෙන්නන හදා ගන්නේ කෝමද ?