Need ETSY Account

EU Trader

Active member
  • Oct 19, 2018
    250
    163
    43
    යහලුවේ මාගේ Handmade Products Sell කරන්න, Etsy selling account එකක් ඕන, විකීණීමට තිබෙන Etsy account තිබේ නම් පවසන්න.

    ඔබ සැමට ස්තුතී!!
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    ලංකාවේ විදියට අලුත් selling accounts හදන්න බෑ නේද? එතකොට වෙන රටක හදපු එකකට මෙහෙන් log වෙද්දි ප්‍රශ්නයක් නැද්ද? 🤔
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    ebay karanawa etsyth hodai kiyanwa godak අය
    එළකිරි එකේ රට ඉන්න අය ඉන්නවා. උබේ detail ටික දීල ඒ කෙනෙක්ට කියල හදා ගන්න මචන්. එල කොල්ලෝ ඉන්නවා එළකිරියේ උබට උදව් කරයි. @HAneo ට කියල බලන්න.
     
    • Like
    Reactions: king solomon

    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    එළකිරි එකේ රට ඉන්න අය ඉන්නවා. උබේ detail ටික දීල ඒ කෙනෙක්ට කියල හදා ගන්න මචන්. එල කොල්ලෝ ඉන්නවා එළකිරියේ උබට උදව් කරයි. @HAneo ට කියල බලන්න.
    Thank you mchn
     
    EU Trader

    Active member
  • Oct 19, 2018
    250
    163
    43
    100,000 උබෙ නමට එකක් හදලා දෙන්නන්?
    වෙන රටකට එකක් රු 10,000ටත් හදලා දෙන්නම් කියුවා කෙනෙක් මචං Sri lankan එකක් තමා හොයන්නේ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    වෙන රටකට එකක් රු 10,000ටත් හදලා දෙන්නම් කියුවා කෙනෙක් මචං Sri lankan එකක් තමා හොයන්නේ

    බොරුවට කිව්වෙ ඔන්නම් හදන්න පුලුවන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    ඉතින් බන් VPS එකකින් හදන්න බැරිද ? පිටරට එකක් තමුන්ටම හදා ගන්න පුළුවන්නෙ. :confused:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    ඉතින් බන් VPS එකකින් හදන්න බැරිද ? පිටරට එකක් තමුන්ටම හදා ගන්න පුළුවන්නෙ. :confused:
    ID Card Verification VPS එකකින් කරන්න පුළුවන් කාලයක් අවොත් පුළුවන්
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,809
    113
    Mother Earth
    ID Card Verification VPS එකකින් කරන්න පුළුවන් කාලයක් අවොත් පුළුවන්
    ඉතින් VPS එකේ කරන්න බැරිද ? අවුලක් වෙන්නෙ නෑනේ. 🧐