Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Need for Speed (2014)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Need for Speed (2014) – [අදිවේගී ධාවනයේ නව මුහුණුවර....]

[YOUTUBE]fsrJWUVoXeM[/YOUTUBE]

ලෝකේ තවත් අතිශයෙන්ම ප්රචාලිත විනෝදාස්වාදය ගෙනදෙන ක්රමයක් වන පරිගණක ක්රීඩා තුල Need for Speed නම් පරිගණක ක්රීඩාව සදා ඉහලින් වජබෙනවා. එකක් නෙමෙයි දැන් Need for Speed ගොන්නක්ම තියනවනේ. ඔන්න ඉතින් දැන් NFS රිදී තිරයට එන්න සියල්ල සුදානම්… ආරංචි හැටියට එක් සිනමා පටයක් නෙමෙයි සිනමා පට පෙළක්.

මුල් සිනමා පටයේ කතාව වෙන්නේ මෙහෙමලු, ටෝබි මාර්ෂල් කියන්නේ බොහොම ලගදි හිරෙන් නිදහස් වුන කෙනෙක්. ඔහු විදි ධාවකයෙක්. හිරෙන් නිදහස් වුනත් එක්කම ධනපතියෙක් මෙයාව කොටුකර ගන්නවා රට හරහා යන අදිවේගී මෝටර් රථ ධාවන තරගයකට. නමුත් ටෝබි සහභාගී වෙන්නේ තමන්ගේ පරණ හවුල්කරුවාගෙන් පළිගැනීමේ චේතනාවක් සිත දරාගෙන. කොහොම නමුත් ධාවනය පටන් ගන්නා විටම ටෝබිගේ හිසට විශාල මුදලක් නියම වී අවසන්…ඔහුගේ ධාවනයට මෙය කෙලෙස බලපානු ඇති ද? මේ ඇති බිහිසුණු, උද්වේගකාරී, ආදී වේගී ධාවනය බලන්නම වෙනවා වෙන දේ බලාකියා ගන්න…. ඉවසන් ඉමු කොහොම හරි….

Need for Speed (2014)

Action – 14 March 2014 (USA)

Director:

Scott Waugh

Writers:

George Gatins, John Gatins

Stars:

Aaron Paul, Chillie Mo, Dominic Cooper, Dakota Johnson, Carmela Zumbado, Michael Keaton

උපුටා ගැනීම බයිස්කෝප් මංසල වෙබ් අඩවියෙන්..

[QUOTE="AD Udara, post: 15681606, member: 392858"] [CENTER][SIZE=6][COLOR=DarkOrange]Need for Speed (2014) – [අදිවේගී ධාවනයේ නව මුහුණුවර....][/COLOR][/SIZE] [YOUTUBE]fsrJWUVoXeM[/YOUTUBE][/CENTER] [SIZE=4][COLOR=DarkSlateBlue]ලෝකේ තවත් අතිශයෙන්ම ප්රචාලිත විනෝදාස්වාදය ගෙනදෙන ක්රමයක් වන පරිගණක ක්රීඩා තුල Need for Speed නම් පරිගණක ක්රීඩාව සදා ඉහලින් වජබෙනවා. එකක් නෙමෙයි දැන් Need for Speed ගොන්නක්ම තියනවනේ. ඔන්න ඉතින් දැන් NFS රිදී තිරයට එන්න සියල්ල සුදානම්… ආරංචි හැටියට එක් සිනමා පටයක් නෙමෙයි සිනමා පට පෙළක්. මුල් සිනමා පටයේ කතාව වෙන්නේ මෙහෙමලු, ටෝබි මාර්ෂල් කියන්නේ බොහොම ලගදි හිරෙන් නිදහස් වුන කෙනෙක්. ඔහු විදි ධාවකයෙක්. හිරෙන් නිදහස් වුනත් එක්කම ධනපතියෙක් මෙයාව කොටුකර ගන්නවා රට හරහා යන අදිවේගී මෝටර් රථ ධාවන තරගයකට. නමුත් ටෝබි සහභාගී වෙන්නේ තමන්ගේ පරණ හවුල්කරුවාගෙන් පළිගැනීමේ චේතනාවක් සිත දරාගෙන. කොහොම නමුත් ධාවනය පටන් ගන්නා විටම ටෝබිගේ හිසට විශාල මුදලක් නියම වී අවසන්…ඔහුගේ ධාවනයට මෙය කෙලෙස බලපානු ඇති ද? මේ ඇති බිහිසුණු, උද්වේගකාරී, ආදී වේගී ධාවනය බලන්නම වෙනවා වෙන දේ බලාකියා ගන්න…. ඉවසන් ඉමු කොහොම හරි….[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]Need for Speed (2014) Action – 14 March 2014 (USA) Director: Scott Waugh Writers: George Gatins, John Gatins Stars: Aaron Paul, Chillie Mo, Dominic Cooper, Dakota Johnson, Carmela Zumbado, Michael Keaton[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkOrchid]උපුටා ගැනීම බයිස්කෝප් මංසල වෙබ් අඩවියෙන්..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom