Need for Speed (2014)

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    Need for Speed (2014) – [අදිවේගී ධාවනයේ නව මුහුණුවර....]



    ලෝකේ තවත් අතිශයෙන්ම ප්‍රචාලිත විනෝදාස්වාදය ගෙනදෙන ක්‍රමයක් වන පරිගණක ක්‍රීඩා තුල Need for Speed නම් පරිගණක ක්‍රීඩාව සදා ඉහලින් වජබෙනවා. එකක් නෙමෙයි දැන් Need for Speed ගොන්නක්ම තියනවනේ. ඔන්න ඉතින් දැන් NFS රිදී තිරයට එන්න සියල්ල සුදානම්… ආරංචි හැටියට එක් සිනමා පටයක් නෙමෙයි සිනමා පට පෙළක්.

    මුල් සිනමා පටයේ කතාව වෙන්නේ මෙහෙමලු, ටෝබි මාර්ෂල් කියන්නේ බොහොම ලගදි හිරෙන් නිදහස් වුන කෙනෙක්. ඔහු විදි ධාවකයෙක්. හිරෙන් නිදහස් වුනත් එක්කම ධනපතියෙක් මෙයාව කොටුකර ගන්නවා රට හරහා යන අදිවේගී මෝටර් රථ ධාවන තරගයකට. නමුත් ටෝබි සහභාගී වෙන්නේ තමන්ගේ පරණ හවුල්කරුවාගෙන් පළිගැනීමේ චේතනාවක් සිත දරාගෙන. කොහොම නමුත් ධාවනය පටන් ගන්නා විටම ටෝබිගේ හිසට විශාල මුදලක් නියම වී අවසන්…ඔහුගේ ධාවනයට මෙය කෙලෙස බලපානු ඇති ද? මේ ඇති බිහිසුණු, උද්වේගකාරී, ආදී වේගී ධාවනය බලන්නම වෙනවා වෙන දේ බලාකියා ගන්න…. ඉවසන් ඉමු කොහොම හරි….




    Need for Speed (2014)
    Action – 14 March 2014 (USA)

    Director:

    Scott Waugh
    Writers:

    George Gatins, John Gatins
    Stars:

    Aaron Paul, Chillie Mo, Dominic Cooper, Dakota Johnson, Carmela Zumbado, Michael Keaton



    උපුටා ගැනීම බයිස්කෝප් මංසල වෙබ් අඩවියෙන්..