Need For Speed 2015 :love:

ගේම් ගහන කව්රුත් Need For Speed ගහලා ඇතිනේ. :yes:
ගහලා නැත්නම් වැඩක් නැහැ. :angry: 1994 ඉදන් මේ වෙනකම් 25 ක් විතර
NFS games ඇවිත් තියෙනවා. :nerd: ඒ අතරින් අපිට ප්‍රසිද්ද Underground,
Underground 2,Carbon,Run,Most wanted, Most wanted 2,
Rivals, Hos prosuit, Hot pursuit 2, world මේවනෙ. :love::love:

ඉතින් කාර් ගේම් ගහන අනාතයන් නම් දැනටමත් දන්නවා ඇති මේ කතාව. :P
NFS අලුත් එක එනවා November වල. :yes::yes: අන්තිමට ආවේ NFS Rivals
එකනේ.;) එක ඇවිත් දැන් අවරුදු 2ක් විතර ඇති.
:frown: (2013 නෙවෙම්බර් ආවේ),
සාමන්යෙන් අවරුද්දකට සැරයක් NFS එකක් release කරනවා . but ගිය
අව්රුද්දෙ රිලීස් කරේ නැහැ.
:( මෙන්න මේ අව්රුද්දෙ ඒ ඇරියස් එකත්
එක්කම ඇවිත් තියෙනවා NFS 2015 :D

167qj5c.jpg


ගහපු හොදම NFS game එක මොකක්ද ඇහුවොත් ගොඩක් කට්ටිය
කියන්නේ මොස්ට් වොන්ටඩ් කියලා. :) එකේ වගේ සුපිරියට කාර් customize
කරන්න ඊට පස්සේ ආව එකකවත් නැහැ. :oo: අන්න ඒ වැරැද්ද හදාගෙන මේකේ
හදාගෙන තියෙනවා. සුපිරි කතාවකුත් තියෙනවා. අලුත් යාළුවො. පට්ටම ග්‍රැෆික්ස්
ගේම් එකක්ද ෆිල්ම් එකක්ද කියලා හිතාගන්න බැහැ. :shocked::shocked:
Fast and Furious මතක් වෙනවා.:(:(

කතා ඇති Trailer එක බලලා ඉන්න. :yes:




Official Game Play video එක :rolleyes:



දැන් ඉතින් කාර් වලට පැණි හැලුවා ඇති දැන් බලමු අපේ :rofl:
මැෂිමේ මේක ගහන්න පුලුවන්ද කියලා. :sorry::sorry:
මෙන්න මේවා ඕනිලු. ගිහින් බලන්න. :eek:
ඔයාගේ එකෙත් ගහන්න පුලුවන්ද කියලා.:baffled:

http://www.game-debate.com/games/index.php?g_id=23229&game=Need%20For%20Speed

ඔන්න එහෙනම් Nobember 3 එනවා
NFS 2015 (for all PC,PS4,xbox one)
එන්න සෙට් වෙලා කතා කරමු NFS ගැන.
:love::love::love:


 

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
Need for Speed Five Ways to Play;
Speed, Style, Build, Crew, and Outlaw




:cool:

Need for Speed Icons Trailer




:cool:

Need For Speed Gameplay & Customization : ROCKET BUNNY SUBARU BRZ DRIFT BUILD!



 
Last edited:

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
මොනවා කිව්වත් trailer එකේ අලුතෙන් එන EA game එකක් ගහලා ඉවර කරාම දුක හිතෙනවා ඇයි ගැහුවේ කියල. උන් blackbox studio එක වැහුවට පස්සේ ගහපු එක game එකක්වත් මට ඇල්ලුවේ නෑ. උන්ගේ අනිත් series නුත් අප්පිරියයි. over-hyped garbage. පරණ game එකේ ගතිය එකක වත් නෑ(උදා: Crysis). මම දැන් EA boycott කරනවා.
 

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,358
    17,279
    113
    Auckland
    මොනවා කිව්වත් trailer එකේ අලුතෙන් එන EA game එකක් ගහලා ඉවර කරාම දුක හිතෙනවා ඇයි ගැහුවේ කියල. උන් blackbox studio එක වැහුවට පස්සේ ගහපු එක game එකක්වත් මට ඇල්ලුවේ නෑ. උන්ගේ අනිත් series නුත් අප්පිරියයි. over-hyped garbage. පරණ game එකේ ගතිය එකක වත් නෑ(උදා: Crysis). මම දැන් EA boycott කරනවා.

    :yes::yes::yes:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,718
    3,100
    113
    37
    @ katubedda
    පස්සේ අපු ගේම් සෙට් එක නම් මට වැඩක් නැ බන්. එවගේ කාර් ස්පීඩ් යනවා වැඩීබන්. මෙලෝ රහක් නැ. කොන්ට්‍රොල් කරන්නත් බැ ‍‍ඩොන් ගාලා හැප්පෙනවා. ලොකුම අවුල මට වඩා පොඩිඋන් හොදට සෙල්ලම් කරනවා..