Need For Speed Most Wanted ! 700MB ! නොමිලේම ! දැන්ම බාගන්න ! 100% Working
ගොඩක් කස්ටිය කැමති නේ මේ Car Games වලට. ඒවා වලිනුත් ඉතින් Need for Speed ඒවාට තමා. එත් මේකේ අලුත් ඒවා ගහන්න නම් හොඳ කොම් එකක් ඕන. එත් මේක එහෙම නෙමේ...පට්ට ගේම් එක. ගොඩක් කට්ටිය NFS එකේ ආසම එක මේක තමා. එත් සමහර අය ඉන්නවනේ මේක Play කරලා නැති අය. ඒ හින්ද දැන් දෙන්න හදන්නේ මේක තමා. එත් Torrent වලින් වගේ Download කරනවා නම් 1500MB [ 1.5GB ] වගේ වෙනවා.....එත් මේක මම ZIP කළා. 700 MB වලට.එහෙම කරලා අයේ Mediafire එකට අප්ලෝඩ් කලා.ඒ කියන්නේ මේක ඉතින් 100% ම වැඩ. එක අයේ බලන්න දෙයක් නැහැ. මේක වැඩ නැත්තම් කට්ට කාල අප්ලෝඩ් කරන්න පිස්සුවක් ඇතැයි. නේද ? හරි මේක පාර්ට් 4 කට තමා අප්ලෝඩ් කලේ. 200MB පාර්ට් තුනයි තව 100MB එකයි.
CPU: 1.4 GHz or faster
RAM: 256 MB or more
VGA: Video card with 32 MB or more memory and one of these chipsets is required: ATI Radeon 7500 or greater; ATI Radeon Xpress 200; NVIDIA GeForce2 MX/GTS or greater; Intel 950/i915g; S3 GammaChrome S18 Pro
OS: Windows XP or 2000 Windows Vista 32 bit / 64 Bit / Windows 7 32 Bit / 64 Bit
HDD: 3 GB or more free space
සරලවම කිව්වොත් මේක Onboard VGA එකක ගහන්න පුළුවන්.
1.http://www.mediafire.com/download.php?60la2bd11nvf9my
2.http://www.mediafire.com/download.php?9bzyihby5dlhj39
3.http://www.mediafire.com/download.php?6n5a76kf75sdy1m
4.http://www.mediafire.com/download.php?brqzg4d3xsz71h0
ගත්තෙ මෙතනින්..

http://smsanojtharanga.blogspot.com/2012/02/need-for-speed-most-wanted-700mb-100.html
rep+ comment


